බියගම කලාපයෙන්ද කොරෝනා..

October 12, 2020 at 10:00 am | lanka C news
බියගම කලාපයෙන්ද කොරෝනා..

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම ආසාදිත පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මීට පෙර සේවය කර මෑතකදී ඉවත් වී නව සේවකයෙක් ලෙස බියගම කර්මාන්ත ශාලාවේ සේවයට එක් වූ පුද්ගලයෙකි.

මෙම කර්මාන්ත ශාලාව රෙදිපිළි සඳහා නූල් නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවකි.

67,130 views

8 Comments to “බියගම කලාපයෙන්ද කොරෝනා..”

  1. Saman says:

    බෝතලයක් lansi පැපොල් සමලිංගික යෙක්
    Navu හොරෙක් aniva මේ පිටිපස්සේ innava
    හොඳට analyze කරලා දුන්නු GAME එකක්
    ජනාධිපති තුමනි හොයන්න

    • baiya says:

      indian corona pokura genawe umbalage wada bari tarzan

    • ක්‍රිමිනල් says:

      අනිවාර්යයෙන්ම හොයන්න ඔනේ ! මේක පේන විදියට විපක්ශයේ වැඩක්. ඔහොමවත් කියලා උබලගේ මෝඩ හිත් හදාගනිල්ලා , බෛයො කියන්නේ නැට්ටේ ඉදං ගොම..😂😂😂

      • Saman says:

        විපක්ෂ කියලා වචනයක් නැ නේ
        පිළිගන්නවා ඒ කියන්නේ

        බෝම්බ තියලා මිනී මරපු උබලට ova සුළු vada
        (මුන් හොඳට analyze කරලා දුන්නු GAME එකක්

  2. Sakunthala says:

    Mas Holdings enter the corona dance floor…!!??

  3. 3rd line eye says:

    කවදද මේ කෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් එකෙන් අයින් වෙලා තියෙන්නෙ… දින වකවානු හොයාගත්ත නම්, තව අයින්වුනු අය ඉන්නව නම් එයාලගෙ ආශ්‍රිතයින් ගැනත් හොයල බලන්න පුලුවන් … කොහොමහරි මේක පැතිරෙනඑක වලක්වා ගන්නයි ඕන.. නැත්නම් රටම අනතුරේ ….

Main News