බියගම කොරෝනා ආසාදිතයන් 03ක්..

October 15, 2020 at 4:40 pm | lanka C news
බියගම කොරෝනා ආසාදිතයන් 03ක්..

කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකුත් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ ‍ප‍්‍රදීපගම, අලුබෝවිල, බියන්විල ප්‍රදේශවලිනි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය සේවිකාවන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අයෙකි.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යවා තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් විසිපස් දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර තවත් අනුවක් පමණ නිවාස වල ස්වයං නිරොදායනයට යොමු කර තිබේ.

30,350 views

One Comment to “බියගම කොරෝනා ආසාදිතයන් 03ක්..”

  1. කෝවිඩ් 20 සම්මතය😡 says:

    දියවන්නාවට ඇතුලුවෙන්න අපි කුරුමානම් අල්ලගෙන ඉන්නේ…! පක්‍ෂ පාට බලලා නොවේ අපි අපේ තනතුර දෙන්නේ…!
    කෝවිඩ් 20 සම්මතය

Main News