බියගම OIC හදිසියේම මිය යයි..

October 30, 2020 at 8:40 am | lanka C news
බියගම OIC හදිසියේම මිය යයි..

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

මෙසේ රෝගාතුර වි ඇත්තේ රාජකාරී කටයුත්තකට සහභාගි වී ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදීය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම ස්ථානාධිපතිවරයා නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

කෙසේ නමුත් ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

65,544 views

11 Comments to “බියගම OIC හදිසියේම මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    මැරුණා කියනවා ,කොවිඩ් ආසාධිතයෙක් වෙන්න පුළුවන් කියනවා ඊට පස්සේ කිසිම කතාවක් නෑ !

    • එංගලන්තේ එහෙමයි ලංකාවේ.. says:

      සම්පූර්ණ ඇත්ත. දැන් අපේ pcr මැෂින් හරි වෙනස්. හරියටම කොරෝන කියලා තහවුරු කර නොගත් කිහිප දෙනෙක් එකවර මැරුණොත් හිටි ගමන් මේ pcr මැෂින් පිස්සු කෙලිනවා. රිසල්ටි එක දෙන්න පස්සා ගහනවා. චිනෙනේ එනකන් ඉන්න ඕන කියනවා.
      අන්තිමට මිනියත් එක්කම ටෙස්ට් රිසාල්ට් එකත් අළුවෙලා යනවා. සතියක් ගියාම ඔක්කොම අමතක යි. පට්ට යි හොඳේ.

    • nuwan says:

      කොරෝනාවෙන් ඇති වූ තවත් සුවභාවික මරණයක් විය හැකියි . ලොව කිසිවෙකුට කොරෝනාවට කළ හැකි දෙයක් තවම නොමැත . අප රටේ තත්වය තවමත් ලෝකයට සාපේක්ෂව ඉතාමත් හොඳවිම ඇත්තටම අප ලැබූ ජයක්ග්‍රහණයක්

  2. ගමරාළ says:

    රහසක් කියන්නද?? කොරොනා වයිරසය purpose built to kill.. සරීරයෙ සියලු අවයව වලට දැඩ් හානි පමුනනවා.. වයිරසය වැලදී සුව උවත් හර්දය 15-20% අතර විනාස වන බව පර්‍යේසන වලින් සොයාගෙන ඇත. හැමෝම.පොඩ්ඩක් හොයල බැලුවොත් හොදා TV එක දිහා විතරක් බලන් ඉන්නෙ නැතිව.. බටහිර විද්‍යාව තුලින් හදන කිසිදු එන්නතක් මේ අවදානම සුව නොකරයි…හෙල වෙද ඔසුව පමනයි.. දැන් කරන මේ කූට වියාපාර ඔසු නෙමෙයි ඉතින් හැබැයි… රාවණා ගෙ කාලෙත් අගහරු ග්‍රහයා අතර ගමන් කිරීම. නිසා මෙවැනිම.රෝගයක් පැතිර ගිය වකවානුවෙත් හෙල.ඖශද වැඩ කලා…

  3. Boo says:

    පිම්පි න්‍යාය අනුව දැන් මිනිස්සු මැරෙන්නෙ කොරෝනා වලින් විතරමයි. අනිත් රෝග සියල්ල මෙලොවින් දුරැ කර ඇත. කොරෝනාවෙන් බේරීම සදහා ගව මුත්රා බීම සුදුසු බව පිම්පියන් විසින් නිර්දේශ කර ඇත.

  4. ගමරාළ says:

    කොරොනා හැදිල මැරුනු හෑමෝටම පෙර සoකූලතා සහ නිදන් ගත රෝග සහ හර්ද රෝග සදහා පෙර ප්‍රතිකාර ගෙන ඇති බව මරණය සිදුවූ විගස සොයා ගනී.. එහෙම ඒව කොරොනා මරණ ලෙස වර්ගීකරනය කල නොහැකි බව සහ එහෙම ඔට්ටු නැති බව සලකන්න.. මෝචරියෙ ඉන්න අය ගැනත් හොයල කියන්නම්..

Main News