බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති

November 14, 2017 at 11:05 pm | lanka C news
බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති

ජනතාව කසිප්පු ඇබ්බැහියෙන් ගලවා ගැනීම සදහා බියර් මිල අඩු කල බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති ‘මතින් තොර රටක්’ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස බියර් මිල අඩු කල බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වීඩියෝව මෙතනින්

107 views

20 Comments to “බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි..- අධ්‍යාපන ඇමති”

  1. lion larger says:

    Mila adukrananne nathuwa nikam dunanam prashne thawath aduwenawane. Munta mole koloppanda koheda!

  2. රෝහණ පුත්‍ර says:

    චන්ද්‍රිකා කුමාරණතුංග 1994 දීත් ඕකම කළා. එදා බියරි වලින් පටන් ගත්තු එවුන් තමයි අද කසිප්පු ගහන්නෙ. ඒක මතක තියා ගන්න මහත්තයෝ

  3. බබා උක්කුන් says:

    නියම මොලේ. තෙමා ගන්න එපා පුස් කාවි. එලියට බහින කොට තොප්පියක් ද ගන්න නැත්නම් අමුඩේ ඔලුවේ බැඳ ගන්න. මේ කාලකන්නින්ට තමයි අර හැටදෙලක්ශයක් බත් කන ගොන්නු 2015 චන්දෙ දුන්නේ.

  4. Ruwan says:

    Yako beer biwwama weri wenna eka arakku jathiyak newe soft drink ekak lokuma prasne okada

  5. ප්‍රවිර says:

    මුන්ට මේවා කියනවාට සල්ලි ගෙවනවා.
    මේ බියර් කොම්පැනියට කඩේ යන හැම එකාගෙම ගෙවල් වල එවුන්ට බියර් පොවලම වැඩේ පටන්ගන්න ඔනා.

    අමති තුමා ඔයාගේ නෝනා හවසට බියර් කොච්චර බොනවාද?

Main News