බියර් මිල අඩු කිරීමේ අයවැය යෝජනාව වෙනස් කරන්නේ නෑ..- මංගල
November 15, 2017 at 3:50 pm | lanka C news
2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් යයිද පවසන ඇමතිවරයා මේ හරහා රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.
2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ බාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇත.
ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.
මේ යකාට ආගමක් නැහැ ඇගේ දුවන්නේ මත්පැන් මැති සබයෙන් මේ කා පන්නමු
Oya beer bonnema nathi upasaka mahattayekda?
Supiri yojanawa…..wenas karanna epa…Obata jaya…..
බියර් බද්ද අඩු කරාම ආණ්ඩුවේ බදු ආදායම වැඩි වෙනවා – යටඇදුම් ආර්ථික විද්‍යාව.
Meya kaiwaru gahanne hariyata janadipathi kiuwath yojanawa wenas karanne nahai kiyalai. Dan balamu me prakashayata janadipathi ganna meelanga prathicharaya kumakda kiyala. Prathicharak nodakuwahoth janadipathige theerana ganimata thibena hakiyawa saha uwamanawa danaganna puluwan wevi.
ජනාධිපතිගේ කනට ගැහුවා වගෙයි. මංගල කියන්නේ ලංකාවේ මුදල් ඇමති නෙවෙයිද. නැත්නම් එයාගේ ජනාධිපති රනිල්ද. පව් කසිප්පු බොන මිනිස්සුන්ට ආදරේට බියර් මිල අඩු කරන්නේ. දැන් ඉතින් තාත්තල, පුතාල, අම්මල, දූලා සේරටම එකට ඉදගෙන බියර් බොන්න පුළුවන්නේ, මොන්ටිසෝරි යන දරුවාගේ බෑග් එකටත් වතුර වෙනුවට බියර් කෑන් එකක් දාල යවන්න.
බොරු බයිලා කියන්නේ නැතිව ලංකාවේ මිනිස්සු කසිප්පු බොන එක නවත්වන්නනම් කසිප්පු නිෂ්පාදනය නවත්වන්න. ඒක කරන්න බැරි පොලිසියක් මොකටද. ගෙදර යවන්න. කසිප්පු නිෂ්පාදනය නවත්වන්න සැබෑ ඕන කමක් තියෙනවා නම් ඔය ඉන්නේ ත්‍රිවිධ හමුදාව, STF එක. බාරදෙන්න රාජකාරිය.
It looks like people have forgotten his credit card misuse long time ago
What is your plan for export? What is your plan for new industries? What is the plan to develop infrastructure for electric cars or fuel cell based cars? How are you gonna resolve energy issue of the country? Education? Health? wayfair system? What is your contribution to agriculture sector?
Just talking about a beer is a nonsense man!
Get out of parliament. Get out of Cabinet. You are incapable, dishonest and lack credibility.