බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..

February 2, 2018 at 12:06 am | lanka C news
බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙහෙයවන ලද දක්‍ෂ නායකු මෙන්ම සුපරි පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය බිරිදගෙන් වෙන් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් සදහන් කරයි.

වසර කිහිපයක්ම සාර්ථක යුග දිවියක් ගත කල මොවුනගේ පවුල් ජීවිතය බිදී ගොස් ඇත්තේ කලක් තිස්සේ පැවති බිරිදගේ අනියම් සම්බන්ධතාවක් හසුවීම නිසා බවද වාරතාවන්හි සදහන්ය.

මොවු දෙදෙනා දැනට දික්කසාද වී මාස හතක පමණ කාලයක් ගතවන බවත් ඔවුනට සිටි එකම දියණියගේ අයිතිය බිරිදට හිමිව ඇති බවත් පැවසෙයි.

715 views

26 Comments to “බිරිදගේ අනියම් පෙම අතටම හසුවෙයි.. මහේල ජයවර්ධන බිරිදගෙන් දික්කසාද වෙයි..”

  1. SB says:

    මේක තනිකරම පෞද්ගලික කාරණයක්.ඇයි මේවාට මාධ්‍ය විසින් මේ වගේ අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීල මඩ ගහන්නේ? ලැජ්ජයි. බලන්න මේකේ සමහර ගොන්වහන්සේලාගේ කොමෙන්ට්ස් දිහා.කකුළුවෝ මරණ නිසාලු. සල්ලි හම්බ කරන්නම යන නිසාලු. මේ වහේ දේවල් ගැන මීට වඩා ටිකක් බුද්ධිමත්ව සිතන්න. චරිත ඝාතනය නොකර.

  2. අයියෝ සිරිසේන (slut-shaming) says:

    ඕක ඔය නමේ තියෙන අපලයක්. මහේල ගේ ගෑනිගෙ නම ක්‍රිස්ටිනා සිරිසේන. නම සිරිසේන නම්, කැඳත් නෑ. එච්චරයි කියන්න තියෙන්නෙ.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කියන්න ඕනෙ මීට පස්සේ කව්රු හරි සිරිසේන කියන නමින් හැඳුනුම්පතක් ගන්න ආවොත්, නම සිරිසේන කියලා ලියන්නේ නැතුව සොරිසේන කියලා ලියන්න කියලා. එතකොට අනිත් මිනිස්සු මුන්ට රැවටෙන එක හරි නවතියි. (සනත් ජයසූරියට ත්, කෙල වුනේ සිරිසේන නම නිසා තමයි. ඒ මල්ලිකා සිරිසේන නිසා. – බොරුවට පොෂ් වෙන්න මලීකා සිරිසේන නමින් පෙනී හිටියා ට, උන්දැගෙ නම මල්ලිකා.)

  3. madhawa says:

    just private things

Main News