බිරිදගේ දියණියගේ DNA සාම්පල ගැලපේ.. ෂැංග‍්‍රිලා බෝම්බයෙන් මිය ගියේ සහරාන් බව තහවුරුයි..

May 21, 2019 at 10:40 am | lanka C news
බිරිදගේ දියණියගේ DNA සාම්පල ගැලපේ.. ෂැංග‍්‍රිලා බෝම්බයෙන් මිය ගියේ සහරාන් බව තහවුරුයි..

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමබ් සහරාන් හෂීම් බව තහවුරු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් කරන ලද ඩී එන් ඒ පරීක්ෂණයෙන් මේ බව තහවුරු ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග කියයි.

සහරාන්ගේ බිරිඳ, දියණිය හා සහෝදරියගේ ඩීඑන්ඒ සාම්පල යොදාගෙන දින කිහිපයක් තිස්සේ මෙම පරීක්ෂණය සිදු කර ඇත.

බෝම්බ ප‍්‍රහාරයෙන් සහාරන් මිය ගොස් නැති බවට ඇතැම් පාර්ශවයන් විසින් ප‍්‍රකාශ කර තිබින.

36,336 Viewers

3 Comments to “බිරිදගේ දියණියගේ DNA සාම්පල ගැලපේ.. ෂැංග‍්‍රිලා බෝම්බයෙන් මිය ගියේ සහරාන් බව තහවුරුයි..”

  1. එහෙනම් ෆාතිමා ලොකුකහත් උනාම දුවට කියන්න …තාත්තා එයාව අනාථ කරල කන්‍යාවියො 72ක් හොයාගෙන ගියා කියල…..

    • Nishantha says:

      Kohomada biridage dna match wenne.eyath le nayekda.kohomath dan eeriyekuge bade meegamu paththe

  2. dinesh says:

    barsted go to hell

    u killed innocent people who came to wership

Main News