බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරයි..

September 26, 2020 at 12:40 pm | lanka C news
බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරයි..

14 හැවිරිදි පාසැල් සිසුවියකට ලිංගික අතවර කළේ යැයි විවාහක අඹු සැමි යුවලක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන සිසුවිය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

බිරිඳ විසින් පාසැල් සිසුවිය අල්ලාගෙන සිටියදී ඇයගේ සැමියා විසින් සිසුවියට ලිංගික අතවර කළේ යැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පාසල් සිසුවිය පවුලේ අය විසින් මිය ගැන පැමිණිලි කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සැමියා 23 හැවිරිදි වන අතර බිරිද 19 හැවිරිදිය.

123,197 views

18 Comments to “බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරයි..”

  1. මානව හිමිකම් සහෝදරයන් says:

    දැන් ගම් බයියො ටික ආදී වශයෙන්, මේ මනුස්සයාගේ ලිංගේන්ද්‍රය කපන්න ඕන, මූව මරන්න ඕන කොමෙන්ට් කරාවි. හැබැයි දැනගනිල්ලා ඒ මනුස්සයා අර දැරියව මැරුවේ නෑ. ඇයගේ අවයව විච්ඡේදනය කළේ නෑ. තොපේ අම්මට තොපේ තාත්තා කරපු දේම ඒ දැරියගේ අවසරයකින් තොරව කරපු එකයි කළේ. ඒකට ඊට වඩා විශාල අපරාධයක් කරන්න කතා කරන මෙම කොමෙන්ට් කරන අපරාධකාරයින්ට මානසික රෝහල් කරා යැවිය යුතුයි. අර ළමා දූෂකයාට වසර 5 ක සිර දඬුවම් ලබා දීම ප්‍රමාණවත්.

    • Boo says:

      ආ ඔවුනෙ. ඒක ඒ ජඩයගේ මානව හිමිකමක්නෙ. එහෙම දෙයක් ඔබේ නැගනියට හෝ දුවට වුනොත් මම යෝජනා කරනවා ඒ මිනිහට මාස දෙකක විතර හිර දඩුවමක් ඇති කියලා. මොකද මාස දෙකක් විතර යනකොට කෙල්ලට ඒ නැතිවුනු දේ ආයෙ වැවෙන නිසා. නියම ගම්බයියො කවුද කියලා හරියට තේරෙන්නෙ කට ඇරියම තමයි.

    • පැකනිලාගෙ අප්පා says:

      මට පේන්නෙ මූ තමයි මේ වැඩේ කරන්න ඇත්තෙ .සැට් එකම කපල අතට දෙන්න වටින්නෙ

    • වයි දිස් කොලවෙරි says:

      සමහර ගෑනු බයිසේක්ෂුවල්. උන් ගෑනුන්ටත් කැමතියි, පිරිමින්ටත් කැමතියි.

    • chandu says:

      ඒක තීරණය කරන්න ඔයා කවුද? මහ ඒජන්තද?

    • ගිරවා says:

      උබ මානව හිමිකම් සහෝදයරෙක් නොවේ අර ළමා දූෂකයා වගේම මානසික පිස්සෙක් ..මේ කාලකන්නි මෙලෙච්චේද විවාහක අඹු සැමි යුවල සදහටම සිරගෙදරට යැවිය යුතුයි ..මිනිස් ජිවිතයක වටිනාකමක් ,නොදන්නා කාලකන්ණි .ඒ අසරණ පාසල් සිසුවියට සිදුකල අපරාධයට මොවුන්ට සාප වේවා මාවතගම මෙතරම් මෙලෙච්චේද මිනිසුන් සිටිනවාද ? මොවුන් අන්තවාදී වහබින් ද ?ඉස්ලාම් ආගමේ පමණයි මෙවැනි අපරාධ වලට අනුබල දෙන්නේ
      කුර්-ආන් 4:24 චේදය කියවන්න ඔබ අත්අඩංගුවට පත් විවාහක ගැහැනුන් නම් එය කිසිලෙස අනාචාරයක් නොවන බවයි. මොහමඩ් තුමාගෙ සෙබලුන්ට ප්‍රශ්නයක් වුනා යුධ සිරකාරියන් දූෂනය වරදක්ද කියන එක. අල්ලා දෙවියන් ඊට පිළිතුරු දෙනව එය වරදක් නොවන බව //මේකත් ඒ වගේ වැඩක්

    • MD says:

      ඔයාගේ ඔලුවටම තමයි කවුරු හරි ගහපු කෙනක් පොඩි කාලේ ගහලා තියෙන්නේ.පිස්සු ඩබල් වෙන්න කලින් ඉක්මනින් හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙලා සත්‍යතත්වය කියලම බෙහෙතක් ගත්තොත් වටී.👿

    • Lolla says:

      උඹේ අම්මවත් එවපන් ඌ ලඟට…..

    • Rakith says:

      මෙන්න තවත් අපයෝජකයෙක් ,මූවත් හොයාපල්ලා

  2. Ajith says:

    😡 උබට පිස්සු වගේ නේද..

  3. felix says:

    මානව හිමිකම් සහෝදරයන් A full Mental upset team…!

  4. විමර්ශන says:

    මම මේ කල්පනා කරේ මේ වගේ cuckold මනසක් ඇති බිරිඳක් ලබන්න පිං කරන්න ඕන .
    අනෙක ඉතාලිය සහ අනෙකුත් බොහෝ යුරෝපීය රටවල් මෙන්ම ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව වැනි සැප ලබන රටවල් (ලංකාවට සාපේක්ෂව) මෙම cuckold මානසිකත්වය උසස් මානසිකත්වයක් ලෙසයි සලකන්නේ .
    අර බටහිර කියමනක් තියෙන්නෙ
    elderly cuckolds and misers are rife කියල

  5. විමර්ශන says:

    ඉහත කොමෙන්ටුවේ ඉතිරිය
    නමුත් මෙතන විශාල වැරද්දක් තියනව ඒක තමයි අඩු වයස් ළමයෙක් බලහත්කාරයෙන් හිංසාවට පත් කිරීම .ඒක පවක් .

  6. kdtv says:

    5 කට යවන්න කියනවා මේක එක්කෙනෙක්. නඩු වේ පමිනිල්ලෙ, විත්තියේ සාක්ෂි නොඅසා තීන්දු දීම හරි අපුරුයි.. ඉන්න හිතෙන රටක්‌.

    මට පෙන්නේ කරපු කෙනාගෙඉ පවුල ද කොහෙද දුවගන ඇවිත් කොමෙන්ට් දාන්නේ

  7. lotus says:

    threesome patta.

  8. ටොයිබයියා says:

    මූ මෙහෙම ලියන්නේ Human Right NGO කාරයින්ට කින්ඩියට කියල මට විතරද හිතෙන්නේ?

Main News