බිරිද සමග ලිංගිකව එක්වනු අන්තර්ජාලයට දමා මුදල් හෙවූ ලංකිකයෙක් අත්අඩංගුවේ..

July 15, 2019 at 3:50 pm | lanka C news
බිරිද සමග ලිංගිකව එක්වනු අන්තර්ජාලයට දමා මුදල් හෙවූ ලංකිකයෙක් අත්අඩංගුවේ..

පිලිපීන ජාතික තම බිරිඳ සමඟ ලිංගිකව එක්වන ආකාරය වීඩියෝ කර එය අන්තර්ජාලයට එක් කර මුදල් සෙවූ ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ශ්‍රී ලාංකිකයා මාස ගණනාවක් තිස්සේ කාලයක් මෙම කටයුතු කර ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත.

බිරිඳ සමග බලහත්කාරයෙන් ලිංගිකව එක් වී ඒවාද වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක් කර ඇතැයි රට බලධාරීන් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

බිරිද විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.

160 views

2 Comments to “බිරිද සමග ලිංගිකව එක්වනු අන්තර්ජාලයට දමා මුදල් හෙවූ ලංකිකයෙක් අත්අඩංගුවේ..”

  1. Wajira says:

    රටට බරක් ‌න‌ොවි ස්වං රැකියාවාක් වත් කරග‌ෙන ඉන්ඩ ‌න‌ො‌‌ද‌ෙන හැටි !

  2. MD says:

    Philippine Kantawa Mama danna Paridi Tamange swamiyata Hodata salakana,Garukarana kenek.Me Minisunta EKATAWATH Wasanawa Naha.

Main News