බිරිද හා දරු දෙදෙනා ඇමතිට බාර ගන්න කියමින් තරුණයෙක් උපවාසයේ..

January 18, 2021 at 1:20 pm | lanka C news
බිරිද හා දරු දෙදෙනා ඇමතිට බාර ගන්න කියමින් තරුණයෙක් උපවාසයේ..

ජෝර්දානයේ සිටින තම බිරිඳ මෙරටට ගෙන්වා දෙන්න යැයි පවසමින් තරුණයකු ගම්පහ උඩුගම්පොළ ප‍්‍රදේශයේ අඩි 216 උසැති දුරකථන කුලූනකට නැගී උපවාසයක් ආරම්භ කර ඇත.

ඉකුත් 16 වැනිදා මෙම තරුණයා දුරකථන කුලූනට නැග මෙම උපවාසය ආරම්භ කර තිබිණි.

දුරකථන කුලූන මත සිට දුරකථනයෙන් සිය ගැටලූව ඉදිරිපත් කරමින් ‘මගේ බිරිඳ ජෝර්දානයේ මාස නවයක් විතර සිර කඳවුරක ඉන්නේ. එයාව ගෙනත් දෙන්න කියලා මම විදේශ කටයුතු අමාත්‍යාංශයට ලියුමක් භාර දුන්නා. නමුත් එම ලිපිය භාරගත්ත කෙනා ලිපිය බලන්නේවත් නැතිව, බිරිඳව ගෙනත් දෙන්න රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. ඒ ගැන ඇමැතිතුමාට කියපුවාම ඔහු එලෙස සල්ලි ඉල්ලපු හඬපට ඉල්ලනවා. ජෝර්දානයේ තනාපති කාර්යාලයෙනුත් සල්ලි තමයි ඉල්ලන්නේ. මට අවුරුදු විසි හතරයි. ඉන්නේ මීගමුව පිටිපන. ලෙල්ලමේ මාළු පෙට්ටි පටවලා තමයි ජීවත් වෙන්නේ. එක පෙට්ටියක් පටවනවට රුපියල් විස්සක් ලැබෙනවා. එහෙම මට රුපියල් ලක්ෂ හතරක් හොයන්න පුළුවන් ද? මට පපුව අමාරුවකුත් තියනවා. මේ ප‍්‍රශ්නය විසඳලා දෙනකම් මම මෙතනින් බහින්නේ නෑ. මේ උඩම මැරෙනවා. ඇමැතිතුමාට කියන්න මගේ දරුවෝ දෙන්නා හා බිරිඳව භාර ගන්න කියලා’

කඳාන – රුක්මන් පිංතු
වත්තල – සරත් චින්තක

30,059 views

11 Comments to “බිරිද හා දරු දෙදෙනා ඇමතිට බාර ගන්න කියමින් තරුණයෙක් උපවාසයේ..”

  1. Mema kalakanni pandu weda bari, Failed, anduwata api okkoma 69 lakshayak chande, vote, kale, munge boru ahala, ewata ravatilai. Mahindata ona kale patta boru kiyala chanda kale apiwa rawattala, anduwak pathkaragena, 20 sanshodanaya pass karagena, Mahindage hora pawule minissunwa hire yawan nathuwa beragandai, Ranil Ravi, Rajitha, Harin wage kalakanni horunwathe Hire, Jail arinnathuwa beraganda thamai.

  2. GAMINI SENANAYAKE says:

    Corrupted government. It has Ben proofed because Minister ask voice record. Portion may be gone to minister also.

  3. Nevil Thilak says:

    මේ කාලකණ්ණි ආන්ඩුව කරන දේ නිසා මිනිසුන් කොපමණ නම් අසරණ වෙනවාද ..ඉන්දියාව , බංගලදේශය, පාකිස්තානය රට්වල් වල මිනිසුන් ඉස්සර වගේම සාමාන්‍ය විදිහට ඕනෙම වෙලාවක යන්න එන්න පුළුවන් .ලංකාවෙ උන්ට තමයි සේරම නීති ..අපිත් චන්දෙ දීපු එක ගැනයි දුක

    • ISIS JVP Love No Capacity Pad Sajith Kamba Hora says:

      ඌ ඉගෙනගන්නේ නැතුව මෝල් අමාරුව තද වෙලා වයස 20 ලමයි 3ක් හදලා ගෑනි හම්බයොන්ට විකුනුවා ට ආන්ඩුවකුයි කොහෙවත් ඉන්න ඇමතියෙකුයි පලිද මෝඩ මූසල JVP සක්කිලියෝ?

      • Indrajith says:

        යකෝ ඔච්‍චරම කඩේ යන්න එපා.අපිත් කඩේ ගියා ඉස්සර මේ පොහොට්‍ටුවට.ඒවුනාට ඔය ඛඩතඩි ඇමතියා නිසා මේ ආන්ඬුවට පිටරට ඉන්න ලාංකිකයන්ගෙන් බැනුම්‍ අහන්න තමයි වෙන්නෙ.ඔය ඇමතියාලා උන්ගෙ බඩ වඩාගන්න හිතනවා මිසක් විදෙස් රටවල සේවය කරන අහිංසක ශ්‍රමිකයික් ගැන හිතන්නේ නැහැ.

  4. B4 UNP now Gota says:

    ළමයි පව්.

  5. ක්‍රිමිනල් says:

    අහේතූ කාලේන කජ්ජේන පුහුළං. මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ,ලිප ජොනී කාර්පට් කරලා.

    • B. Anthony says:

      යකෝ තොපේ මහ උන් කරන පව් වළට මෙච්චර කල පිටරටවලට ඛඹුරළා විනිමය එව්වේ මේ මිනිස්සු. අපගයෝ ඒ මිනිස්සුන් ට අපහාස කරන්න එපා. බැරි වෙළාවත් මුං විදේශ විණිමය එව්වෙ නැත්තං තොපේ මහවුන් කෙළලා තියෙන ණය කන්දරාව ගෙවන්න තොපිට තොපේ ගෑණු දරුවෝ යවන්න වෙයි චීන්නු ඉන්දියන් කාරයෝ බංගලා දේශ කාරයෝ ගාවට උන්ව නළවලා විණිමය හොයන්න. දැනම ලැහැස්ති වෙයල්ලා. එනකොට රටවිරුවෝ දැන් අපතයෝ. අනේ ගොං -රියෝ.

  6. නෙදකින් මෝඩ මූසල පිංගුත්තර වහල්ලු says:

    ගෑනි හම්බ වහල් කමේ යවපු කොන්දක් නැති පිම්පියෙක් නේ තෝ. අතේ පිච්චිය නැතුව තෝ මෝල් අමාරුවට ලමයි හදාගත්තේ ඇමතියා කියලද මීහරකෝ?

  7. Kumara Anura says:

    මු නම් පුදුම අපතයෙක් පපුවේ අමාරුවක් තියනවලු අවුරුදු 20 වෙන කොට ගැනියෙක් අරගෙන ළමයි දෙන්නේකුත් හදල ගැනිව වහල් කමේ සේවයට අරාබියට ඇරලා. දැන් ඒ ගැනී එහෙ වැරද්දක් කරලා හෙරේ ගිහාම මේහේ ඉන්න ඇමති වරු පලිද. අඩු වයසෙන් කන්න අදින්න දෙන්න බැරිනම් ගැනියෙක් ගන්නේ නැතුව ගොන්ජ වගේ එකක් වත් කරගෙන හිටපන්. නිකන් ගැනී විකුණලා කල ළමයි හදල අනත කරන්නේ නැතුව.

  8. sunimal says:

    තනාපති කාර්යාල කියන්නේ මුදල් හොයන කම්බා හොරු, මේ අය ඉවත් කර රටට ආදරය කරන හමුදාවේ අය යොදන්න.

Main News