බිරිඳගේ අසභ්‍ය ඡායාරූපක් එවුවා කියා මහ මග කපා කොටා මරා දමයි..

March 4, 2021 at 1:20 pm | lanka C news
බිරිඳගේ අසභ්‍ය ඡායාරූපක් එවුවා කියා මහ මග කපා කොටා මරා දමයි..

බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එව්වෙ යැයි සැමියා විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ නාරම්මල ප්‍රදේශයේදීය.

මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් එකවර යටකර ඉන් එක් යතුරුපැදිකරුවෙකු මෙසේ කපාකොටා මෙසේ ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ නාරම්මල පොලීසිය විසින් සිදු කරයි.

157,474 views

14 Comments to “බිරිඳගේ අසභ්‍ය ඡායාරූපක් එවුවා කියා මහ මග කපා කොටා මරා දමයි..”

  1. Fernando says:

    What’s going on!!! Everywhere, there are bana, prayers and puja. Too many religions but people do not change. People act in a very uncivilized way.

    • නාථ says:

      මෙයින් පෙන්වන්නේ රටේ අන්‍ය ආගමිකයින් ප්‍රමාණය වැඩි වෙමින් ඇති බවයි.

      • Karma says:

        දැන් මේ මිනිමරුවා අන්‍යාගමිකයෙක්ද. ඇයි බෞද්ධ අය මිනිමරන්නේ නැද්ද

        • LION says:

          අර සනා බෝයිගෙ විඩියෝ එක ශෙයා කරන එවුනුත් පරිස්සමින් ඉඳපල්ල රෙනෝ වැඩේ දෙයි තොපිට.

      • Nish says:

        අන්යාගමිකයො නෙවේ බන්. පව් පින් විශ්වාස නොකරන, හොද නරක විශ්වාස නොකරන, බෞතික ලෝකෙට එහා මුකුත් නෑ කියලා හිතන නිරාගමිකයෝ වැඩි වීම.

      • Aney manda says:

        Lankawe baudhdhayo inney 1% . Anith un baudhdhayo kiyala kiyaganna mithyadrushtikayo.

  2. Jt says:

    එල කොල්ලෙක්. මොකද ආයෙ බිරිඳ එක්ක ඉන්න ඕනකමකුත්නෑනෙ

  3. තද තරමට මොලේ නැති says:

    ඒක නම් හොඳ වැඩේ. පොටො යවලා අනුන්ට කේලවන්න ගිහින් කේලවම ගත්තා.ඒ ගෑනි ගෙන් ගත්ත සැපක් අරගෙන සද්ද නැතුව හිටියේ නැතුවාට.

    • abc says:

      මුලු ජීවිත කාලෙම හිරේ ඉදන් දුක් වින්දා කියලා අරූට ලැබෙන දෙයක් තියෙනවද? අරූ ගියා. මූට මුලු ජීවිත කාලෙම විදවන්න වෙනවා.

  4. නානා says:

    විස්වාසය කඩ කරලා අනාචාරයේ ගිහිල්ලා නම්, අසභය චායාරූපය පෙන්නලා ඌත් එක්ක එකතුවෙලා ත්‍රී සම් එකක් දාලා ඒකිව ආදායම් මාර්ගයක් කරගන්න තිබුනේ නිකන් හිරේයන්නේ නැතුව. නෝන්ජල් සිංහල මිනිස්සු.

  5. ගමේ වෙදා says:

    වැඩේ සාධාරණයි !මේ වගේ පවුල් අවුල් කිරීමට කුපාඩි වැඩ කරන අය පරිස්සම් විය යුතුයි !

  6. asela says:

    Mewata waga kiyanna onee , thuttu deke tamil films pennana tv channels, deveni inima wage jaraa tele dramaas hadana gobbayoyi Thamayi

  7. කෙප්ප බිමලේ says:

    සුපිරි වැඩක්. හොඳ වැඩේ කාලකන්නි ගස් බල්ලට.

  8. Denzilnaiwala says:

    Meyamaye uba verayak.

Main News