බිල්ඩිම බිමට සමතලා කරනවා..මරනවා.. ප්රසිද්ද නළුවෙක් ආයතනයකට කඩා පැන පහර දි යකා නටයි..
October 17, 2017 at 9:20 am | lanka C news
කුලී රථ සේවා සපයන ආයතනයක නුගේගොඩ පිහිටා ඇති ප්රධාන කාර්යාලයට 15 දා රාත්රියේ කඩා වැදී ඇති මෙරට ප්රසිද්ධ රංගන ශිල්පියෙක් එහි ආරක්ෂක නිලධාරීන්ට පහර දි තර්ජනය කර ඇත.
තම ගමනක් යාම සදහා කුලී රථයක් එවන ලෙස ආයතනයට දැන්වුවත් එම ආයතනයෙන් පසුව දන්වා ඇත්තේ වාහනයක් සැපයීමේ අපහසුවක් ඇති නිසා වෙනත් වාහනයක් සපයා ගන්නා ලෙසයි.
මේ හේතුවෙන් කෝපයට පත් රංගන ශිල්පියා එම ආයනනයට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට පහර දී තිබේ.
තමන් මෙරට ප්රසිද්ධ පුද්ගලයෙකු බවත් ආයතනය බිමට සමතලා කරන බවත් පවසමින් ඔහු මෙසේ පහර දී ඇත.
මේ සිදුවීම ගැන අදාල කුලී රථ ආයතනය විසින් කිරුළුපන පොලීසියට පැමිණිලි කර තිබේ.
Kalakaruwo harima sanwedi pirisak. Ekayi oya………………………
අපෝ ඔය නුගේගොඩ ඉන්න කැන්ගරුවො ටික මට ත් පෙන්නන්න බෑ. ඕකේ කෝල් සෙන්ටර් එකේ ඉන්න එවුන්, කස්ටමර්ස් ලා ට කතා කරන්නේ හරිය ට බල්ලන් ට කතා කරනවා වගේ. ඔහොම එකක් උන්ට වුනා නම්, මම නම් පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නෑ. මම දැන් ඕකුන් ගේ සර්විස් එක ගන්නේ නෑ. දැන් ඌබර් තියෙනවා. මම දන්න ගොඩක් අයට ත් කියලා තියෙන්න ඌබර් වලින් යන්න කියලා.
srimal wedisinghe oya nan chora………..
දෙමළ ජාතින් උන්ගේ මිනිස්සු වෙනුවෙන් උද්ගෝෂණ කරමින් ඊළම ලබාගන්න සටන් කරද්දී සිංහලයෙනි උබලා එකිනෙකා කාකොටා ගනිමින් අපේ රට විනාශ වන තුරු නටපල්ලා …තමාගේ ජාතීන්ගේ වැරදීම සොයමින් කාලය කාපල්ලා
රට වල පල්ලට යනතුරු ..මොකද සිංහලයනි උබලට වෙලා තියෙන්නේ
Srimal Wedisinghe da?
Nugegoda Ne da pick me th thiyenne
Srimal thamaii chandi wade karala thiyenne…