බිල්පත් මුද්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…
May 2, 2022 at 2:52 pm | lanka C news
ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ ජල බිල්පත් මුද්‍රනයට කඩදාසි හිඟයෙන් බලපෑම් ඇතිවීම බව එහි ප්‍රකාශකයෙක් කීය.
This is a good initiative. No need physical bills further. If essential customer can request. It save huge money outflow from the country.
දුෂ්ඨ දුර්දාන්ත අත්තනෝමතික ආණ්ඩුවක් හිතුමතේ වැඩි කරන ගාස්තු වලට ජනතාවගේ හොඳම උත්තරය හැමෝම එකා මෙන් ඒවා නොගෙවා සිටීමයි.
ලෝකයේ සාර්ථක වූ අරගල හා විප්ලව හැම එකකම මෙය සිදු වුනා. එය Civil Disobedience ලෙස හඳුන්වනවා
Yeah right ! Boo Hoo let’s go green . Government somehow seems to find a pathetic sympathizer for every damn thing they do .😂✌️
“අපි තමයි හොදටම කරේ”
ජන අරගල පාලනය කරන ආකාර 09 මෙන්න….
1. ප්රචණ්ඩත්වය යෙදීමෙන්
2. එකිනෙකා බේද කිරීමෙන්
3. විවිධ පරස්පර මත පැතිරවීමෙන්
4. පහසුකම් අහිමි කිරීමෙන්
5. නීතිමය නියෝග ලබා ගැනීමෙන්
6. සමාජ ප්‍රශ්න තීව්ර කිරීමෙන්
7. ඇදිරි නීතිය පැනවීමෙන්
8. මැතිවරණ පැවැත්වීමෙන්
9. ජාතික සහ ආගම්ක උත්සව සංවිධානය කිරීමෙන්
ඇයි බන් රට පුරා වර්ජන ඇති කරලා මිනිසුන්ට තියෙන ප්‍රශ්න මදිවට තව ඒවා දාල.
නිර්පාක්ෂික අරගල hijack කරපු පකනිල් පම්කය තමා ඕක කන්නේ. ඕකට ඕනේ තව බිලියන ගානක් වියදම් කරලා චන්දෙයක් තියෙන්න.
උගේ ගෑනිගේ ** විකුනලාද දන්නේ නැහැ සල්ලි හොයන්නේ. කාලකන්නියා
ගස් බල්ලො ! මේ රටේ මිනිස්සුන්ට පුකේ අමාරූව නෑ ජොලියට වර්ජනය කරන්න , උබ හිතුවද නන්දෙට , මෛනාට මැයි දිනයකට එලියට බහින්නවත් බැරි ඇයි කියලා ? උබේ සිගිති මොළෙන් හිතලා බලහං , 53% ක චන්ද ප්‍රතිශතයක් ගත්ත රාජ්‍ය නායකයෙක්ට 60% ක් විතර ගත්ත , තුනෙන් දෙකක් මෑතකදි ගත්ත පූට්ටුව ප්රමුඛ අගමැති යන දෙන්නම බංකර් අස්සේ හැංගිලා ඉන්නේ ඇයි ?
මහජන චන්දය කියන්න පුරවැසියාගේ අයිතියක් , රටේ ධනය , ණයට ගත්තු ඩොලර් ටික පවුලේ උදවිය හොරාකාලා , හප කරනකං , රට බංකොලොත් වෙනකං මීක් සද්දටක් නැතුව හිටපු අමූ ණයට කහින පුන්නක්කුවෙක් කියනවා , චන්දෙට බිලියන ගානක් යනවලු ,අපරාදේ ලු ! ටෞකන්ඩ මේ රට රාජපක්ෂ මුහුදු මංකොල්ලාකාරයන්ගෙන් ගලව ගන්න පුලුවන් එකම ක්‍රමය චන්දේකින් විතරයි , ගොබ්බයො , උබලා වගේ ණයට කහින ඇට ලොවන්නො කොහොමත් චන්දෙකට බයයි , රස්සාවට කෙල වෙයි කියලා .😂✌️ ඒක නේහ් ?
දුෂ්ඨ, දුර්දාන්ත, අත්තනෝමතික ආණ්ඩුවක් හිතුමතේ වැඩි කරන ගාස්තු වලට ජනතාවගේ හොඳම උත්තරය හැමෝම එකා මෙන් ඒවා නොගෙවා සිටීමයි.
ලෝකයේ සාර්ථක වූ අරගල හා විප්ලව හැම එකකම මෙය සිදු වුනා. එය Civil Disobedience ලෙස හඳුන්වනවා