බිලිදිය විකුණා එම මුදලින් මව-පියා කුඩු ගහයි..
December 19, 2021 at 1:20 pm | lanka C news
අඹුසැමි යුවළක් තම තෙමස් බිළිඳිය විකුණා එම මුදල් වලින් මත්කුඩු පානය කළේ කළේ යැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල පොලීසිය සඳහන් කරන්නේ මෙම කුඩා බිලිදිය රුපියල් ලක්ෂ 7 ක මුදලකට අඹුසැමි යුවල විසින් අලෙවි කර ඇති බවයි.
නීතිඥවරයෙකු හරහා ලිපියක් මගින් එම දැරිය ප්‍රදේශයේ වෙනත් යුවලකට විකුණා දමා ඇතැයි හෙළි වී තිබේ.
දැරිය අලෙවි කළ මුදලින් රුපියල් තිස් දහසක මත්ද්‍රව්‍ය මිලට ගෙන ඉතිරිය බැංකු ගිනුමේ තැන්පත් කර ඇතැයි ද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මත්කුඩු පාලනය කිරීමට සැම ගමකම නගරයකම හමුදා අංශයක් යෙදවිය යුතුය. තොරතුරු දෙන අයට රජය වටිනා තෑගි ලබා දිය යුතුය,
නැතිවෙන්නේ කුඩු වලට ඇබ්බැහි වෙන උන් ,උන්ගේ පවුල් .
ගොඩ යන්නේ කුඩු මුදලාලි ,උන්ගෙන් කප්පන් ගන්න පාලකයෝ.
ඔව්ව නම් මොනාද රටේ මිනිස්සු උගසට තියල ණය අරන් ගෙදර පොඩි එකාට රොකට් යවන්න දුන්නෙ.අන්තිමේ රොකටුත් නෑ සල්ලිත් නෑ රට බන්කොලොත්
ඒ මිනිස්සු කුඩු ගහන්නේ ආන්ඩුවේන් කුඩු විකුනන්න ඉන්න උන් ආරක්ෂා කරලා කුඩු ලංකාව වගේ දුපතකට කොහේන්ද ගේන්නේ කවිද ගේන්නේ කින්ද මන්ද කියලා හොයලා බලලා විසදුමක් නැති නිසා මොකද යමිකිසි දේයකට ඇබිබැහි උනාම රටේ ඉඩං විකුනලා හරි කරන එක ආන්ඩුවේන් ලැබේන ආදර්ශයක් නිසා
දේශපාලන හස්තයන්ගේ ආශීර්වාදයෙන් ලංකාවට මත්කුඩු ගෙන්වන්න ක්‍රියාත්මක ජාලය
ඔත්තුවක් ඇවිත් ඇල්ලුවොත් හැර නවත්වන්න බැහැ
ඇල්ලුවත් පුංචි හාල් මැස්සෙක් අහුවෙන්නේ
තෝරු මෝරු කවදාවත් අල්ලන්න බැහැ
උන් ඉන්නේ එයාලා එක්ක
ඒ නිසා මේ වසංගතේ ඉවරයක් කරන්න නම්
දේශපාලන අත පෙවීම් නැති වැටලීම් අංශයක් ඕනේ
එහෙම වෙන්නේ නැහැ
මොකද මේ ආයෝජනයන් කරන්නේ පාලක පන්තියේ උදවුවෙන් සහ ආශිර්වාදයෙන්
කුරුණෑගල නගරයේ ඉන්න ප්‍රධන පුරවැසියාගේ ගෝලයන් ඇතුළු පිරිස ආරක්ෂා කරන්නේ
පළාතේ ප්‍රභල මත් නිෂ්පාදකවරයෙක් බව රහසක් නොවේ
ඔවුන්ගේ සහචරයින් එළු ගල ,වානේවීදිය ,ඉලුප්පුගෙදර ,නගර සභා නිවාස,අලකොලදෙණිය වගේ පැතිවල ප්‍රසිද්දීයේ විකිනනවා
එක ඇමතුමෙන් ඔක්කොම එළියට
පොහොට්ටු ආන්ඩුව වගේම තමා.
එන්න අපි කුඩු ඕනර්ලාට “සිංහල බෞද්ධනේ ඔයාලා අයියා” කියලා පිරිත් නූල් ගැට ගහමු…
”මතුපිටින් ගල්කොරි පවත්වාගෙන යන්නාසේ පෙන්වා.., ‘විණාශකාරී විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා’ දැවැන්ත කූඩු බූවල්ලන් සහ,රටට ලැබියයුතු විදේශීය මුදල් අතරමැදීන් ලෙස වංචනිකලෙස පැහැරගනිමින් ක්රීයාත්මක,හෙරොයින්,කොකයින්,අයිස්,ඇතුළු නානාවිධ මතද්‍රව්‍ය විස දංවැල විණාශකර දැමිය යුතුයි,.!
ශ්‍රී ලංකාව පුරාවට හසුරවනු ලබනුයේ දූශණයේ කේනද්‍රස්ථානය වන් පකෂ දෙකක මුල්පුටුව අදාල, ඵකළ අගමැති සහ මෙකළ අගමැති,. ඇතුළු දූශිත ඡාළය විසින් බව සිරගතකර සිටිනා කුඩු හෙන්චයියන්ගෙන් අනාවරණය වී තිබේ,.!