බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?

May 15, 2021 at 1:20 pm | lanka C news
බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?

නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙත ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුල මේ වන විට මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24ක් ක්‍රියාත්මක වේ.

එම සමාගම්වල නිෂ්පාදන ධාරිතාව රටේ මත්පැන් පරිභෝජනය කරන්නන්ගේ අවශ්‍යතාවයටත් වඩා අතිරික්තයක් වන තවත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමට සූදානම් වන්නේ එවන් පසුබිමකය.

ලංකාවතුල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සහිත සමාගම් 24 ක් ක්‍රියාත්මක වුවත් රජයට වාර්ෂිකව ලැබෙන සුරාබදු ආදායමෙන් වැඩිහ කොටසක් ගෙවන්නේ බලපත්‍රලාභී සමාගම් කිහිපයක් පමණි.

අනෙකුත් බලපත්‍රලාභී සමාගම් සුරාබදු ආදායම් වශෙන් රජයට ලැබෙන්නේ සුළු ප්‍රතිශතයකි.

42,494 views

21 Comments to “බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?”

  1. වයි දිස් කොලවෙරි says:

    බුද්ධාගම නියාමනය කරණ පනතක් ලගදීම එනවා. බුදු බණ කියන, සිල්වත් භික්ශූන් වසර 7 දක්වා සිර ගත කරන්න ඒකට පුලුවන්.

    ඊට පස්සේ අරක්කු වීදුරුවක් ගහලා, ජාතක කතාවක් අහලා, ඉස්සර වගේ ආතල් එකේ ඉන්න පුලුවන්.

    • ඊනියා සුරා විරෝධය පිටුදකිමු says:

      තොරතුරු දැනගැනීම පණත පාවිච්චි කරලා අවුරුද්දකට චීවරය දරන්නන් කීදෙනෙක් උසාවි වලින් වැරදි කරුවන් වෙනවාද කියලා හොයලා බලන්න. අවුරුද්දකට කීදෙනෙක් සිවුරට ආයුබෝං කියලා සරමට කලිසමට බහිනවාද කියලා හොයා බලන්න.

      • වයි දිස් කොලවෙරි says:

        වැරදි කරණ උන් එහෙම වෙන එකේ අවුලක් නෑ.

        නමුත් වැරදි නොකරණ සිල්වත්, විනය ගරුක භික්ශූන්, වැරදියට බණ කිවුවා කියලා හිරේ දාන්න මේක ගේන්නේ. ශරියා අධිකරණයක් වගේ ආගමික අධිකරණයක් පිහිටුවන්න යන්නේ. අන්තිමේ ජාතක කතා කියන, සල්ලි ගරන අය ඉතුරු වෙද්දී, බණක් කියන පිරිස නැති වෙලා යනවා.

        මේක ගෙනා ගමන්, ශරියා ගේනත් මේකෙන් පදනම වැටෙනවා.

    • RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

      Malliye hoda Blue lable wage mama bona badu hadanda, ape paramparawama bonne Blue Label tama itin kawru hari modayek dunnoth pinata.
      Bomida malli

  2. මහජනයා says:

    කවුරු වුණත් කමක් නෑ හොඳ කොලිටි බඩු ටිකක් හදනවා නම්.

  3. techno vision says:

    redda usan natapan dan – mehemath kalakannin inna ratatk

  4. chula super model says:

    oya kiyana sangarathnayath badu hema gahanawa –

  5. techno vision says:

    export karana baduth hadanna epada – [uduna pawkarayo inna rataak – topola merila pala –

  6. bolpilima says:

    එදා වගෙම අදත් ඒ මොඩ ක්‍රියා වලිය ඉදිරියටම යන බව පේනවා

  7. bolpilima says:

    එදා වගෙම අදත් ඒ මෝඩ ක්‍රියා වලිය ඉදිරියටම යන බව පේනවා

  8. ඊනියා සුරා විරෝධය පිටුදකිමු says:

    බලපත්‍ර 24 ක් තිබ්බාට අන්තර්ජාතික වෙළඳපොලේ ඉහලින් වැජඹෙන්නෙ මෙරට හදන එකම එක පොල් අරක්කු එකයි. ( ලංකාවේ සල්ලි වලින් එක බෝතලයක් ලක්ෂ ගණනක් වෙනවා. ) ඒ වගේ පොල් සහ කිතුල් ආශ්‍රයෙන් නව මත්පැන් වර්ග හදන්න පුළුවන්. බලපත්‍ර දෙන එක උගත් බුද්ධිමත් ඇතැම් වැදගත් අයට ප්‍රශ්නයක් නම් අන්තර්ජාතික වෙළඳපලට පමණක් නිෂ්පාදන නිකුත් කරන්න. කොහොමත් මෙහෙ මිනිස්සුන්ගේ බොක්ක ටියුන් වෙලා තියෙන්නෙ ජරාවටම මිසක් හොඳ ප්‍රමිතියේ දේවල් වලට නෙවෙයි.

  9. කැළණියේ නාගරාජ says:

    දැන් ෂැපද …………අපේ හාන්දුරුවනේ .

  10. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    ඉතා හොඳ පියවරක්. ආගම කර උඩ තියන් ඉන්න මෝඩයන්ට කනේ පහරක්

Main News