බිලියන ගණන් හොරකම් කල හොරුන් ජනාධිපතිවරණයට එනවා.. ඔවුන් පරදා අපි තව වසර 10ක් ආණ්ඩු කරනවා..

August 11, 2019 at 11:20 am | lanka C news
බිලියන ගණන් හොරකම් කල හොරුන් ජනාධිපතිවරණයට එනවා.. ඔවුන් පරදා අපි තව වසර 10ක් ආණ්ඩු කරනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් ස්ථිරවම ජයගන්නා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය වසර 05දී කරන්න බැරි වූ වැඩ ඉන්පසු වසර 05 තුලදී සිදු කරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරණයෙන් පසු තවත් වසර 10ක් වනතුරු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පෙරළීමට නොහැකි වන බලයක් ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ගිය ආණ්ඩුවේ බිලියන ගණන් හොරකම් කළ එක් අයෙක් වත් කූඩුවට දාගන්න බැරි වූ බවද පැවසූ ඔහු ඒ හොරුන් ජනාධිපතිකමට එන බව ද ඇමතිවරයා කියා සිටියේය.

72 views

35 Comments to “බිලියන ගණන් හොරකම් කල හොරුන් ජනාධිපතිවරණයට එනවා.. ඔවුන් පරදා අපි තව වසර 10ක් ආණ්ඩු කරනවා..”

  1. kings says:

    කෝ බං අර උඹ කියපු ඩොලර් බිලියන 18 ගෙනෑතාවැයි? අනේ තොගෙ බොරු දැන් ජනතාව විශ්වාස කොරයිද? උඹ කම්බ හොරෙක්නෙ. උඹලට තව අවු.10 ක් තියා මාස 10 ක් වත් ඉන්න දෙන්නෙ නැහැ.?

  2. Saradiel says:

    තව වසර 10ක් නව රජයෙන් අපි කම්බි ගණන් කරනවා

  3. mangala says:

    mu pall horek NOKIA N90 Mobile phone ekata job dunna ministry of the fishery during his time

  4. Sun says:

    I do not see any trustworthy politicians in this parliament all are corrupted from the leader looking banks and creating problems with CIA help. This is the nature of politics in the country. All are looking for ways to fill pockets cheating each other. This is the type of leaders in the country and training fellow members for the same path. Most of the thinkers are hiding away from the dirty politics. They don’t like the way politicians talking even, low level talking. This is the nature of Sri Lankan politics. We do not know where are we heading.

  5. අමු UNP කාරයා says:

    හරි හරි දැන් කයිවාරු ඇති.අවුරුදු 5 ක් ඔය හොඳටම කොරේ.දැන් කොට්ට පැදුරු අකුලගෙන යන්න ලෑස්ති වෙයල්ලා කට්ටියම

  6. sw says:

    තෝ තමන්ගේ හොරකම් කරපු වාහන 1700 පෙන්නපිය ගූ දතා .

  7. කාලිංග says:

    කුනු කතා නොකිය හිටියොත් හොදයි. ඔය කට ඇරල කියන කුනු බොරු වල ගද මේ දැනුත් දැනෙනවාවගේ.

  8. Gonsun says:

    Rajitha ajuuthai lankawey ayata
    Buuru kuttame joker wagemaya
    Kata eri tikata begal pavasanawaya
    Muu weni mugdha moosalayek epaya.

Main News