බිලියන හතරේ නිල්වලා බෝම්බය පිපිරේ.. ප්‍රබල දේශපාලඥයෙක් ළගදීම අත්අඩංගුවට… FCID ‘බී’ වාර්තාව මෙන්න..
December 1, 2016 at 10:35 pm | lanka C news
නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට සිදු කර ඇති විමර්ශනයන් අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදල වාරිමාර්ග අමාත්‍යාංශයේ ගිනුමට බැරවී ඇති බැව් හෙලි වී ඇත.
ඒ අනුව ඉදිරි පරික්ෂණ කටයුතු කරගෙන යන බවට මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසන්නේ 2015 වර්ෂයේ නිල්වලා හැරවුම් ව්‍යාපතියේ අතිතිකාරම් ගෙවිමේදි අක්‍රමිකතා සිදු වී ඇති බවය.
එම පරීක්ෂණවලට අනුව ඕනම අවස්ථාවක මෙයට සම්බන්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට බන්ධනාගාර ගත කිරීමට හැකිය.
නිල්වලා ගග ව්‍යාපතියේ වෙනුවෙන් ගිය රජයේ අන්තිම සතියේදී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කෝටි 420 ක මුදලක් මුදාල හැර තිබුනද එයින් අඩුම තරමේ මේ දක්වා පස් පිඩල්ලක්වත් කපා නැති බවත් මෙතරම් විශාල මුදලක්ට සිදු වූ දෙය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු බවත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගාල්ල නගර ශාලවේදි කියා සිටියේය.
2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය. දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.
2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.
මේ වනවිට ඉහත ඇමතිවරුන් තිදෙනාම සම්මුති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන අතර ඔහුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරයි.
උසනම් සිකුරිටි………… කොට නම් කම්කරු වගේ , යහපාලනේ ඇමති සුර සැප …………. පොදු විපක්ෂයේ නම් හිර බත් ………………..?
ආණ්ඩුවට ගිහිං ඉන්න 40 දෙනෙක් මැති ඇමතිවරුන්ට ඔක්කෝම හොරකම් යට ගහන්න ලොක්කා ඔර්ඩර් එක දීලයි තියෙන්නේ. ඕක තමා යහපාලනේ.
හොරු සමග හෙලුවෙන්…………………… හ . හ් හා ඔය තියෙන්නේ……………..
යමපාලනේ සිටින ලොකුම නරියා කොටි ඇල්ල දැන් හු කියන හැටි බලව් මිනිසුනේ
මේ නරියා තමයි මේ රටේ සිටින ඉතාම පහත් ගති ඇති තමන්ගේ වාසියට බලේට කොටින්ගේ කටු ලෙවකන සිංහලයන්ගේ පරම හතුරා
මොහුව මේ රටින් නෙරපා දැමීමට අපේ රටේ සිංහලයෙනි දැන්වත් කටයුතු කරව
mama dakapu anthima pahath pele politician kirialla.ratin pannala dammath hithata madi ,munta chande dena ewunta gahanna ooni eeta kalin.mun wage kalakanni nisa thamai rata winasha weene,\
මෙහි ධම්මගේ දොන් ආරියරත්න මහතා ගේ කට උත්තරයට අනුව සිදුවී ඇති දේ පැහැදිලිය.
මෙයත් පෝට් සිටිය මෙන් නව රජය පත්වීමත් සමගම නවත්වන ලද එකක් මිස වෙන යමක් නොවන බවයි.
ඩොලර් 690 මිලියන් සඳහා (රු මිලියන් 103500) අමාත්‍ය මඬල අනුමැතිය ලැබිලා. ඉන් 5% අත්තිකාරමක් ගෙවල. ඒක සාමාන්‍ය දෙයක්.
නමුත් යහපලන විප්ලවයෙන් පසු ව්‍යාපෘති අත් හිටුවා ඇති බව එතුමා කියයි. ඒ කියන්නේ පෝට් සිටි වගේම එකක්. තව මේ වගේ කීයක් ඇද්ද?
සිරිසේන කණ් නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න කවුද වැඩේ බකල්කලේ කියල.
අත් අඩංගුවට ගත යුතු ප්‍රභල දේශ පාලකයා කවුද ?
(ඉංජිනේරු ධම්මගේ ආරියරත්න මහතා යනු ඉතා අවංක රාජ්‍ය සේවකයකු බව ප්‍රසිද්ධ කරුණකි. )
Munge thiyenne madya sandharshana witharaya
aappaya kiyanne kuhakakama saha irisiyaawa pirunu amu harakek. ayyo ratata giya kala.
සුජාත පාලනයක් කරනවා කියූ සිරිසේනයා මේකට කරන්නේ මොකක්ද කියලා බලමු