බිලියන 03ක හෙරොයින් මහ තොගයක් අල්ලයි..

September 4, 2021 at 12:00 pm | lanka C news
බිලියන 03ක හෙරොයින් මහ තොගයක් අල්ලයි..

නාවික හමුදාවව විසින් හෙරොයින් කිලෝ 301ක් සහිත ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රි ලංකාවේ දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් වැටලීමකින් මෙන් මෙම හෙරොයින් ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.

එහි සිට පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් පස් දෙනෙකු පාකිස්තාන ජාතිකයන්ය.

මේ වන විට යාත‍්‍රාව සහ සැකකරුවන් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති අතර ඔවුන් පොලිසිය වෙත බාරදීමට නියමිතව තිබේ.

මෙම හෙරොයින් තොගයේ ආසන්න වටිනාකම රුපියල් කෝටි 300 ක් පමණ වෙයි.

20,762 views

12 Comments to “බිලියන 03ක හෙරොයින් මහ තොගයක් අල්ලයි..”

  1. dev says:

    good job

    • King Bull says:

      ප්‍රතිඅපනයනය කලානම් සෑහෙන ගානක් මහබැංකුවට ලැබෙනවා .

  2. sam says:

    oka ohomama adagena awith Singapore simawata atharala dala singapore policiyata call ekak dunna nam iwaral. kashtiyama stahiyen swargastha wenawa.

  3. MM says:

    අර පාතාලයෝ ආයුධ පෙන්නන්ඩ එක්ක යනකොට විරැද්ද උන බුුරැ සජිය මෙිකටත් වොයිස් කටි දේවිද දන්නේ නෑ එහෙමට බැරි ගොබිබයා

  4. Narada says:

    පාතාලය මිික් නෑ…
    කුඩුකාරයොන්ට ඇඩ්‍රස් නෑ.,,,
    ඩයස්පෝරාකාරයෝ කොහෙද නෑ.,,,
    රෙස්පෙක්ටි ස
    උද්ගෝසනකාරයෝ තමයි තාම පිස්සුකෙලින්නේ.,,,

  5. Sumanasiri says:

    Allana ewata mokada wenne. Desapalakayo sekayi

  6. LalithM says:

    මත්ද්‍රව්‍ය නාශක අංශයේ අයම ඕව විකුණන අහුවුනා නේද.අනික මතකය මකන්න බෑ එක්තරා නියෝජ්‍ය ඇමතියෙකුගේ නිවස මත්ද්‍රව්‍ය නාශක අංශය පරීක්ෂා කලාම එවකට ජනපතිම ගිහිල්ල ඔහුව වැලඳගෙන සැනසුවා. තව මොනවද ඉතිං අපේ ජන්දදායකයො ගැන කියන්න ඕන.

    • Sun says:

      That is correct. Some politicians are behind the scene doing the business and getting money. They are playing the hide and seek game.

    • nimalsiri says:

      oya koti 300ka heroin ayathwenne mahinda gota naanasaara karuppiah veerawansa s.b.d. keheliya bandula
      saha thawa pohottuwe innaa paaharayantaya. lalith M.

  7. කාටත් ඉහලින් ඇත්ත🤣 says:

    රෙස්පට් සෑ..ර්, දුමී අය්යේ ඔන්න සල්ලි ඔයාට වියදමට සෑහන දැන් ලැබෙයි ඉස්සරහට වැඩ කොච්චරනම් තියනවද නේ….ද? අම්මො… හිනාව ඒක කියද්දිත්. හොර ගෙඩියා.

  8. lahiru chamara says:

    Heroin cannot be eradicated from Sri Lanka. The police are extremely corrupt.

Main News