බිලියන 38ක මාළු ලංකාවට ආනයනය කරයි.. රටවල් 76 කින් ගෙන්නලා..

September 23, 2020 at 8:02 am | lanka C news
බිලියන 38ක මාළු ලංකාවට ආනයනය කරයි.. රටවල් 76 කින් ගෙන්නලා..

2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 38 ක මාළු විදේශයන්ගෙන් ආනයනය කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු මත ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ලෝකයේ රටවල් 76 කින් ශ්‍රී ලංකාවට මාළු  ආනයනය කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

අතුරු ප‍්‍රශ්ණයන් ලෙස මුසම්මිල් මහතා විමසුවේ අපේ රටේ භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් මෙරට මුහුදු සීමාවට අයත්ව තිබියදී මෙම මාළු ආනයනය නතර කිරීමට කවර ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්නයි.

.

රට මෙන් අට ගුණයක සාගරයක් හිමි අප රටේ පසුගිය ආණ්ඩුව රුපියල් මිලියන තිස්අටදහස් නවසිය එකක මාළු ආනයනය කරලා මුසම්මිල්ගේ ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

Gepostet von Mohomed Muzammil am Montag, 21. September 2020

46,291 views

12 Comments to “බිලියන 38ක මාළු ලංකාවට ආනයනය කරයි.. රටවල් 76 කින් ගෙන්නලා..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    cant stop imports , if stop many will losses their jobs

    • වයි දිස් කොලවෙරි says:

      ආනයනය කරාම ලංකාවේ ආනයන කරුවන්ට සහ පිට රට නිෂ්පාදකයින්ට ජොබ් ලැබෙනවා.
      ආනයනය නතර කරලා ලංකාවේ නිෂ්පාදනය කරාම ඉහත ජොබ් ප්‍රමාණයම ලංකාවේ මිනිස්සුන්ට ලැබෙනවා.

  2. ASK says:

    Our post harvest technology and practices are very poor. Most of the fish going to the market are not fresh at all. And fish coming to the middle of the country are pricy and not in good quality and not worth of money, and until recently in Kegalle area, it is like mafia, as the urban politics were not allowing other competitors to form. And the fish is not in good quality for canning. Very funny!

  3. Sweden Doc says:

    Sri Lanka Can never develop. IQ 79 country.

  4. kkuruwita says:

    ” 2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 38 ක මාළු විදේශයන්ගෙන් ආනයනය කළ බව ” මෙහෙම කරපු කාපාලුවෝ තමයි 19 ඕනේ කියල පාර්ලිමේන්තුවේ කෑගහන්නෙ !

    • catseye says:

      19 අයින් කලාම මාළු අහු වෙනවද මෙයා ……….වහල්ම බයියෙක් …..

      • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

        19 ඕනේ කියල කෑගහන උන් ලංකාව වටේ මුහුදෙන් වත් වැඩක් ගත්තේ නැති සෙට් එකක් කියලයි ඔය කොමෙන්ට් එකෙන් නොකියා කියල තියෙන්නේ. නැතුව 19 ඉවත් කරාම මාළු හම්බ වෙනවා කියල නෑ.

  5. රටවැසි says:

    මූද රට වටේම තියෙද්දී පිට රටවලින් මාළු ගෙන්වීම නැවැත්වීම සඳහා ගන්නා පියවර කුමක්ද ?

    උත්තරය :- ජන හමුවක වේදිකාව උඩ දී අමුඩෙ ඇඳල නැති වෙලාවක සරම උස්සල මූණ වහ ගැනීම.

  6. Vijaya says:

    Lankawa wate indian sagaraya netha ei me mohode malu nedda ???

  7. gamarala says:

    රට වටේට මුහුද වසර 72ක් මුන් මොනවද රටට කෙරුවේ ලැජ්ජා වෙන්න ඕනේ

  8. Robert says:

    ආනයන වෙලදාම සම්පූර්නයෙන්ම තියෙන්නේ මුස්ලිමුන් අතේ. දිරච්ච රෙදිපි ආනයනය කරනවා, කල් ඉකුත්වූ ආහාරපාන අපනයනකර නව කල් ඉකුත්වෙන දින දමා නැවත ඇසුරුම් කරනවා. රටේ ආර්ථිකය විනාශකරනවා.

  9. Tilak says:

    71 years rata palanaya kerala wetila thiyana thena. Thawe kochcharakal me widiyata giyath wedak weide?