බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

July 3, 2022 at 8:02 am | lanka C news
බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත.

මෙම මුදල නොලැබෙන්නේ නම් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල ස්ථිර වශයෙන්ම වැඩි කිරීමට සිදුවන බවද එම කොමිසම සඳහන් කර තිබේ.

දැනට මෙරට විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 35ක් පමණ වෙයි.

24,903 views

7 Comments to “බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…”

  1. CEB says:

    Adayam badu
    Adu adayam laabeenge bilen horakan karapu ungen aya karaganna one

    • Sandy says:

      තොපේ මහ ඉන්ජන්ගෙන් ආදායම් බදු ගහපියකො

  2. Dp says:

    Privatise this and send home the robbers who earn millions in commission

  3. Baiyya says:

    Koheda yako adu adayam lanbiyo inne?
    Oya mudukkuwala inna ballot thamai hodatama hambu karanne th, hodatama karanneth.
    Denda epa okunta mukuth ahinsaka janathawa duken hamba karana salli okunta nikan.

  4. king says:

    විදූලිබල මණ්ඩ ය මහජන මූදලින් ස්ථාපනය කරන ලද ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කොටස් මංකොල්ල කෑව යූ.ඩි.ජෙයවර්ධන ඈතූළු හොර නඩය මංකොල්ල කෑව මූදල් නැවත අයකරගගෙන එල් ටි.එල් හොර නඩයට නිතිය ක්‍රියාත්මක කරපල්ලා.එතකොට ceb එක ලාබ ලබයි..

  5. විද්‍යාත්මකවremu says:

    උපයෝගිතාවය මණඩලේට මණ්ඩලේ උපයෝගීතාවයට!

  6. (රට හදන්න එන්න පෙරුම්පිරුව) දියසේන කුමාරයා! says:

    ආදායම්ලාභී පවුල් ලක්ෂ 35කට පමණ සහන දෙනවාද? නැතිනම් රුපියල් මිලියන ගණන් මාසිකව ගන්නා පඩිපත පොඩ්ඩකින් අඩුකරලා මේ අයට සහන දෙනවාද?
    තීරණය හරිම පහසුයි. ක්රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ හොඳ පිටකොන්දක් සහිත ගසකාම් වලින් තොර නායකත්වයක් පමණයි.
    හැබැයි මේවා කරන්න ලංකාවෙනම් බැහැ. බලන්න ගෝල්ෆේස් අරගලය වුනත් බිරියානි කෑම පැකට් එකට පවා දුන්නා. ඒ සාධාරණ යුක්තිය උදෙසා රටක් බිහිකිරීමට සටනට බැහැපු බුධිමත්, නොකැලැල්, නිවහල්, සටන්කාමි ලාංකික තාරුණ්‍ය. පඩත්තර හොර දේශපාලනය ගැන කවර කථාද?
    ඔහොමම යං මල්ලී. ලබන ආත්මේදී වත් මේවගේ බලු ආත්මාර්ථකාමී හොර “දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරීන්” ඉන්න ලංකාවේ ඉපදෙන්න නොලැබේවා! කියල පාර්ථනා කරමු.

Main News