බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…

October 4, 2021 at 10:40 am | lanka C news
බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…

coroකරන්නේ ඇමරිකානු ‘මර්ක්’ සමාගම නිපදවා ඇති ‘මොල්නුපියවියර්’ නම් එම පෙත්ත ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර කරන බවයි.

මෙම ඖෂධය අවදානම් සහගත එකක් නොවන නිසා එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත හැකිව තිබේ.

එමගින් කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩකඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීම සිදුකරයි.

මෙම ඖෂධයේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම සාර්ථකව මේ වන විට සිදු කර අවසන් නිසා එය භාවිතයට අවසර ඉල්ලා ඇත.

බොහෝ විට ඉදිරි දෙසතිය ඇතුළත මෙම ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත යැයි ද එම වාර්තා කියා සිටී.

69,779 views

24 Comments to “බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…”

  1. Saman kumara says:

    අපිට ඇමරිකන් බඩු එපා. කොටින්ම කිව්වොත් පාවිච්චි කරන ජී මේල් එකත් අයින් කරනවා ..අපි හෙළ යක්කු බොලව්

  2. Power says:

    කරාපිටියේ දොස්තර මහත්තයාගේ කරලට කරාපිටියේ හොර කරලගේ හොර බෙහෙත් කියලා බැනපු හාදයෝ ටික පිටරටින් එන මේ කරල පිළිගන්න විදිහ දෙස අපි නෙත් යොමා බලා සිටිමු. 😂

    • LION says:

      උබ ඒ දොස්තර නේද? රුපියල් 50ක බෙත් දාල රුපියල් 3500ට විකුනන්න ලැජ්ජ නැද්ද මිනිහෝ. කොරෝනා මුවාවෙන් උබ දැන් කෝටිපතියෙක්.

      • කුඹුක්කණ් says:

        ඇමරිකාවෙ කරලේ , ලාභ හොයන්න උඹලා වගේ කුහක කුඩුකේඩු හැත්තක් නැති එක ගැන සතුටුයි.

        • dan says:

          බටහිර එන්නත් ගහනව කියල පොහොට්ටුවට චන්දෙ දෙන්නෙ නෑ කියපු මේ කුබුක්කන් කියන මී හරකා හොරෙන්ම ගිහින් එන්නත ගහගෙන 😀

  3. john the baptice says:

    3750 ගානෙ කොරොනා ලෙඩ්ඩු හූරන් කාපු කරාපිටියෙ වසල දොස්තරයා එක එක නම් වලින් මෙතන කමෙන්ට් දාල. ඔන්න හොරෝ උබ බිස්නස් එකට කෙලවෙන්න එන්නෙ.

    • කුඹුක්කණ් says:

      උඹ වගේ කුහකයො , ඇමරිකාවෙ නැති නිසා , ඇමරිකාව කරල ඉදිරියට එයි.

      • Saman says:

        ඇමරිකාවෙ කරලෙ කුඩු කරපු කොත්තමල්ලි නෙවේ මී ගොන් වස්සො තියෙන්නෙ.

  4. janapathi agamethi paule siyalloma denatamath labagena ethi. ewata gewanne mahajana salli. nirupama pawewa cancer hedewawagema anith paule ayath prakoti ganna kolla kala rata bankoloth karala sapawewa

  5. තිස්ස says:

    කරාපිටියේ සැර දොස්තර අයියයි නොනායි එක්ක එකතු වෙලා රැ තිස්සේ කරල් වලට බේත් පිරිව්වේ අතින් කරාපිටියේ කරල හදන්න. කොත්තමල්ලි, මදුරු තලා වගේ ඒවා ගෙදර බ්ලෙන්දරයේ කෙටුවෙ ඒත් රැ තිස්සේ. ඉතින් රුපියල් 3750ක් වැඩ්ද?

  6. පැන්ඩෝරා පේපර්ස් says:

    හෙළ යක්ඛ පුට්ටුන්ට තියෙන්නේ දැන් අර එන්ජින් ඔයිල් වෙදාගේ පෙට්ටයි , නටී වෙන්ඩ ප්‍රොපාගේ පෙට්ටයි විතරද ? මං හිතුවේ කෛයිවාරූ ගහන ගැහිල්ලට කොවිඩ්19 නැට්ටම නැතිවෙන්න , ගේමක් ගහලා ඇති කියලා , අයියො සාන්ත විලිලැජ්ජයි !

  7. සපුමල් බණ් ඩාර​ says:

    මර්ක්ස් කියා ඇත්තේ රෝගය වැලදී දින තුනක් තුල අරඹා දින පහක් බිව්වහම රෝහල් ගතවීම 50%කින් අඩු වන බවයි.

    සම්පූර්ණ සුවයක් ගැන කතාවක් නැත​. ලොව පිලිගත් අඩුම බලය ඇති වැක්සීනයත් 65%ක ආරක්ශාව ලබා දෙයි.

    මේක තියෙන්නේ ඉන්ජෙක්ශන් කටු වලට බය අයටයි. තවම ඇත්තේ පරීක්ශන මට්ටමේයි.