බිෂොප් විදුහල අතේ දුරින් ප‍්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසක් දාලා.. විදෙස් ගණිකාවන් පිරිලා..

November 9, 2016 at 2:10 pm | lanka C news
බිෂොප් විදුහල අතේ දුරින් ප‍්‍රබල ඇමතියෙක් සුපිරි ගණිකා නිවසක් දාලා.. විදෙස් ගණිකාවන් පිරිලා..

කොළඹ ප‍්‍රධාන පෙලේ විදුහලක් වන බිෂොප් විද්‍යාලය අසල මෑතකදී ඉදිකර ඇති චීන අවන්හ පවත්වාගෙන යන්නේ රාත්‍රී සමාජ ශාලාවක් හා ගණිකා නිවාසයක් ලෙස යයි විදුහලේ සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් ජනපතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.

මෙම කටයුතු සිදුවන්නේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත්වීම මත බව හෙලි වී ඇති බවත් එහි විදෙස් ගණිකාවන් 20-25ත් අතර ප‍්‍රමාණයක් නිතර සැරිසරණ බවත් ලිපියේ දැක්වෙයි.

456

243 views
Main News