බිසිද.. ***** එකක් කරමුද.. රන්ජන් ප‍්‍රභූ බිරිදකට අමතයි.. හඬ පටය මෙන්න..

January 10, 2020 at 4:40 pm | lanka C news
බිසිද.. ***** එකක් කරමුද.. රන්ජන් ප‍්‍රභූ බිරිදකට අමතයි.. හඬ පටය මෙන්න..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඔහු එහි අනියම් ඇසුරක් සඳහා කාන්තාවකට ආරාධනා කරයි.

එම කාන්තාව එජාපයට සම්බන්ධ පුද්ගලයකු එක් බිරිඳක් යැයි ද වාර්තාවන් පළවෙයි.

එම ඉල්ලීමට ඒ කාන්තාව ද හොද ප්‍රතිචාර දක්වමින් රංජන් රාමනායක කියන ස්ථානයට ඒමට කැමැත්ත පල කරයි.

610 views

48 Comments to “බිසිද.. ***** එකක් කරමුද.. රන්ජන් ප‍්‍රභූ බිරිදකට අමතයි.. හඬ පටය මෙන්න..”

  1. මාතර සුනිල් says:

    ඔය යූඇන්පී බිරින්දෑවරු අතර ආර්යාවරුත් ඉන්නවද?

  2. Kgs basnayake says:

    Could be Ajith P Pereras wife

  3. Visa says:

    Me gani muslim hari tamil hari .sure

  4. ට්‍රාන්ස්ෆෝමර් හොරා says:

    දෙශපාලකයෝ මෙහෙම තමා ,, රන්ජන්ට වැඩ ජරා අසික්කිත වැඩ කරන දෙශපාලකයූ ඕන තරම් ඉන්නවා.
    රාජ්‍ය දේපල මංකොල්ලා කන එවුන්.
    බලෙන් ගැණු උස්සාගෙන යන එවුන් ඕන තරම්
    උන් එක්ක බලද්දී රන්ජන් මොනවද කරලා තියෙන්නේ.

    ඔය ලංකා විදුලි බල මණ්ඩලය යස අගේට මංකොල්ලා කන්නේ එල් ටී එල් එකෙන්.

    රන්ජන් දාපන් ඔක්කොම ටික එලියට
    උඹ වීරයෙක්

  5. saman says:

    රටට, ජාතියට කරන හානිය අතිමහත්. වහාම මොහු අත්අඩංගුවට ගන්න.

Main News