බි‍්‍රතාන්‍යයේ පැතිරෙන කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හදුනාගනී..

February 12, 2021 at 1:20 pm | lanka C news
බි‍්‍රතාන්‍යයේ පැතිරෙන කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හදුනාගනී..

පැතිරීමේ ශීඝ්‍රතාව ඉතා ඉහළ බ්‍රිතාන්‍ය පැතිරී යන කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිතයන් කිහිප දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

කොළඹ, වව්නියාව, බියගම, අවිස්සාවේල්ල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනය බව තහවුරු කරයි.

25,262 views

3 Comments to “බි‍්‍රතාන්‍යයේ පැතිරෙන කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හදුනාගනී..”

  1. ගමේ මිනිහා says:

    පැතිරීමේ ශීඝ්‍රතාව ඉතා ඉහළනම් එක්කෙනෙක් දෙන්නෙක් ඇති කියලා කියන එක ලෝක බොරුවක් නේද​?

  2. Niroshan says:

    මරු මරු… තව සංචාරක බුබුළු ගෙන්නන්න ඕනි… එබෝලාත් ඉම්පෝර්ට් කරන්න ඕනි ලංකාවට..

  3. DRS says:

    මේ අය කවදාවත් එක්සත් රාජධානියට ගොස් නැත. ඔවුන්ගේ පවුල්වල කිසිවෙකු එක්සත් රාජධානියට ගොස් නැත.
    එක්සත් රාජධානියේ ප්‍රභේදය ශ්‍රී ලාංකික ප්‍රභේදයට සමානය.
    2020 ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇත්තේ මෙයයි. සමහර විට එය ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට ගොස් ඇත

Main News