බි‍්‍රතාන්‍ය අගමැතිටත් කොරෝනා වැලදේ… එරට ඇමති මණ්ඩලයම අවදානමේ…

March 27, 2020 at 5:30 pm | lanka C news
බි‍්‍රතාන්‍ය අගමැතිටත් කොරෝනා වැලදේ… එරට ඇමති මණ්ඩලයම අවදානමේ…

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා කරන ලද පරීක්ෂණ වලින් ඔහුගේ ජීව සාම්පල වල වෛරසය ඇති බව තහවුරු කර ඇතැයි ද වාර්තා වන්හි දැක්වෙයි.

අගමැතිවරයා සදහන් කර ඇත්තේ තමන් ස්වයං නිරෝධායනයේ නිරත වන අතරම රට පාලනය කිරීමේ කටයුත්තද සිදු කරන බවයි.

මේ තත්වය හේතුවෙන් අගමැතිවරයා සමග සමීපව කටයුතු කරන ලද එරට ඇමති මණ්ඩලයද, ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්ද දැඩි අවදානමකට ලක්ව සිටී.

මේ වන විට එරට චාල්ස් කුමරුටද වෛරසය ආසාදනය වී සිටී.

151 views

22 Comments to “බි‍්‍රතාන්‍ය අගමැතිටත් කොරෝනා වැලදේ… එරට ඇමති මණ්ඩලයම අවදානමේ…”

  1. MD says:

    Corona Daiwaye saradamakda?Yahapath kriyawalama yedenna.Theruwan saranai!

  2. හැකහැක says:

    මේ බොරිස් කියන පොරත් අර දප්පුල වගේම තමා; ජීවිතේට පනාවක් අතින් අල්ලල නෑ.

Main News