බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..

February 22, 2018 at 10:40 am | lanka C news
බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..

මුලතිව් රෝහල විනාශ කළ බවට දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මෙම සාවද්‍ය වාර්තාව ලන්ඩන් නුවරදී කොටින්ට තර්ජනය කළ බවට වාර්තා වූ දිනට පසු දිනම යොමු කර තිබේ.

එම සාවද්‍ය වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට පැන ගිය පුද්ගලයකුද සහාය වී ඇත.

බ්‍රිගේඩියර්වරයා මෙහෙය වූ බළකාය මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුම නිමා වී වසර අටකට පසුවය.

– කීර්ති වර්ණකුලසූරිය

66 views

28 Comments to “බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..”

  1. duminda says:

    itukota thama sathu yuthukamm labunath lokenn garahumm-iwasannta puluwannam nubai magae putha uthumm……….

  2. sinha le says:

    රට නැවතත් දෙකඩ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය මේ වනතෙක් බිහිවූ ඩයස්පෝරා අතින් ප්‍රභලම ඩයස්පෝරාව යන්න එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව යන්න අකමැත්තෙන් උවද පිළිගත යුතුවේ.තවද සිංහල ශක්තිමත් ඩයස්පෝරාවක් මේ වනවිටත් බිහිවෙමින් පවතින්නේ උත්ගතවී ඇති තත්වයට කඩිනම් නිවැරදි පිළිතුරු සොයමින්ය.ගතවන තප්පරයක් පැයක් දවසක් පාහේම ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතී අපද ඉතා විමසිල්ලෙන් යුතුව ශක්තිමත්ව දුරදර්ශීව තුන්කල් බලා මනා සංයෝමයකින් යුතුව ඊට ප්‍රභල බලපෑමක් සිදුකල හැකි සිංහල ඩයස්පෝරාව ශක්තිමත් කල යුත්තේ එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවට බුද්ධිමය වශයෙන් මරුපහරක් එල්ලකර උත්ගතවී ඇති රට දෙකඩ කිරීමේ අරමුණට එරෙහිව ක්‍රියාත්මක වීමටය.දෙමල ඩයස්පෝරාවේ රුකඩ නටවන නුල් කපා දැමීමටය.විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකතුවෙන් ගෝලීය ශ්‍රී ලංකික සංසදය ගොඩ නැගෙන්නේ සිංහල ඩයස්පෝරාවක අවශ්‍යතාවය හදුනාගනිමිනි.විදේශගතව සිටින සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.

  3. lion says:

    රණ බිම මරුනේ සිංහලයෙක් නම්
    පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
    සතුරට ලය දී මිස මරුනේ නැ
    ලේ පල්ලම් නැ පිට පැත්තේ……

  4. lion says:

    අයියණ්ඩියේ… ගතින් නුඹ ළඟ නොසිටියත් හදවතින් අපි නුඹලා අමතක කර නැත. එය අපේ අභිමානයයි.

  5. sinha le says:

    වීර තෙද බල පාමිනේ……
    සිංහලේ අපි සොයුරනේ…..

    https://www.facebook.com/dayanaganamaga/videos/517515955100750/

  6. Sadda says:

    යහපාලන අටමගලය අටවා ගනිද්දි, ඒකෙ ප්‍රතිපත්තිවත් හදුනාගෙන නැතිව කඩුව එහෙට මෙහෙට වනද්දි මම හිතුවා මෙයා ලගදීම ඉන්ටර්නැෂනල් කෙලියක් කර ගන්නවා කියලා.

Main News