බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයට හොදම එන්නත මෙන්න…

April 30, 2021 at 12:02 am | lanka C news
බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයට හොදම එන්නත මෙන්න…

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් ඇති වෙන කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන ඵලදායීතාව ම එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් පළ කරයි.

ඒ මහතා සදහන් කරන්නේ දැනට හඳුන්වා දී ඇති සියලුම එන්නත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

නමුත් ඉන් අදහස් කරන්නේ එන්නත ලබා ගත් පුද්ගලයන්ට වෛරසය නොවැලදෙන බවක් නොව වැළඳුණද අසාධ්‍ය තත්ත්වයට පත් නොවන බව යැයිද ඒ මහතා කියා සිටියේය.

දකුණු අප්‍රිකාවේ සහ බ‍්‍රසීලයේ පැතිර යන ප්‍රභේදයන්ට ඇතැම් ඉන්නත් ප්‍රතිචාර නොදක්වන බවද පැවසූ ඔහු එය ඉදිරියේ දී එන්නත් නිපදවන සමාගම් විසින් එම තත්වය යාවත්කාලීන කරනු ඇතැයිද පැවසීය.

71,257 views

9 Comments to “බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයට හොදම එන්නත මෙන්න…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ දොස්තර මහත්තය දෙරණට කිව්ව අලුත් වයිරස් එක ගැන ආණ්ඩුව දැනුවත් කලාලු අප්‍රේල් මාසෙ මුල ඒ කියන්නෙ ආණ්ඩුව වයිරසේ එක්ක මිනිස්සුන්ට බාල් නටන්න කියල බකන් නිලා ඉදල .අනික් පැත්තෙන් තියෙන එන්නත් මදි සුව සේවකයොන්ට දෙන්නත් දැන් අරක්කු සැන්ඩි කරනව වගේ එන්නත් සැන්ඩි කරන්න කතාව .මේව කිව්වම මිනිස්සුන්ගෙ එන්නත් ගැන විස්වාසෙ ඉබේම නැති වෙනව නෙ.අන්න එතකොට තමා පැණියො සීන් එකට එන්නෙ උන් බයියො හෙළ හෙළ කියාල හෙළ වෙදකමේ නාමෙන් පිස්සු වට්ටෝල ආණ්ඩුවේ නැති බැරි කම් වහනව.

    • Lokema Mage Unanam Hodai says:

      Ane Docter, mage pissu moda moleta hiten wikara me kiwwe……

      1. Eka Eka kaleta Ascending order ekata Powerful, Harmful Various Virus?
      2. Eka Eka ratata diferent tiye of Virus, hriyata kalin mara analyse ekaka karala wage neda?
      3. Loke minissu marenne, hariyata nikan target ekaka complet kara ganda wage haaaaa haaaaa?
      4. Loku salli karayo parana business eka nikan karna gaman medicine manufaturing companies wala investment karanawalu. Hariyata Taxi driver F-20 jet elawanda giya wage?
      5. balandakoooooooo…me Virus ekata hariyta mole toyenawa, hari educated…..hariyata nikan minissu hitanawa wagemai Aneeeeeeeeeee……????

      Mage maha moda kamata mewa kiyanne…mama upangei modaya..

      Hohoma unath pana beraganna da prisan wela immu

      TERUWAN SARANAI

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඔහේ මොනවා හරි ගොං කතාවක් ලියලා ගානක් හම්බ කරන ඒක තමයි අපේ ව්‍යාපාරය …
      ජාතික ගොං කතා ව්‍යාපාරයේ අපි …

  2. නිකමා says:

    අන්න බහෙත ! ලෙඩා මළත් , බඩ සුද්දයි .

  3. මාතර සුනිල් ධර්මවර්ධන says:

    වෙන මොනවා ද , සුමනේ අංකල් ගේ පැනිය මිසක්. එහෙම නැත්නම් පකණිල් තමා. ඒ දෙකම හරියන්නේ නේත්තනම් ජෝනියගේ ෆැක්ටරිය ගහන කටුකම්බි සුදිය තමා.
    දැන් ඉතින් අර එක වැක්සින් එකක් ගහ ගත්තු උන් කැ කාපු රිලව් ටික වගේ තමා. කරන්න දේකුත් නැහැ කාටවත් කියන්න විදියකුත් නැහැ.

  4. Sam Fernando says:

    ලොකුම පුදුමය නම් Astrazeneca එන්නත ශ්‍රී ලංකාවේ තවමත් භාවිතා කිරීමයි. ප්‍රධාන පෙළේ රටවල් බොහොමයක් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත නවතා දමා ඇත. එහෙම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් නොදන්නේද ? මෙන්න ඇස්ට්‍රා senika එන්නත නවතා දමා ඇති රටවල්.
    ජර්මනිය
    ඉතාලිය
    ප්‍රංශය
    ස්පාඤ්ඤය
    ඩෙන්මාර්කය
    නෝර්වේ
    නෙදර්ලන්තය
    මීට තවත් බොහෝ රටවල් එකතු වීමට ඉඩ ඇත.
    ඇමරිකාව මිලියන අනුවක් නැවත ප්‍රති අපනයන කිරීමට පියවර ගෙන ඇත.
    ඊස්රායලය මිලියන දහයක් නැවත ප්‍රතිඅපනයන කිරීමට පියවර ගෙන ඇත.
    මේ දේවල් අපේ සෞඛ්‍ය බලධාරීන් නොදන්නේද නැතිනම් නොදන්නා බව අඟවනවා ද ?

    • වයි දිස් කොලවෙරි says:

      UK තාමත් දෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත.

      • Sam Fernando says:

        UK administer 3 vaccines but many people reluctant to take astrazeneka because 41 people have died from blood clotting.
        India, the country that produced astrazeneka is planning to administer Sputnik V from 1st of May.

    • SK sirisena says:

      දැක්ක වගේ බොරු කියන්න තෝ හිතුවද තෝ අනුර කුමාර කියල…

Main News