බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම් ගුවන් යානා මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ…

March 15, 2020 at 4:40 pm | lanka C news
බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම් ගුවන් යානා මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ…

සති දෙකක කාලයක් සදහා බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම යන රටවල සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් යානාවලට කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වීම තහනම් කර තිබේ.

හෙට සිට මෙම තහනම ක‍්‍රියාත්මක බව සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටී.

එම කලාපයේ ඉහල යමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

65 views

6 Comments to “බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම් ගුවන් යානා මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ…”

  1. 😡😡😡😡😡😡😡 says:

    ඒත් මං ඉතාලියේ ඉන්න එවන්න ඕන එවුන් ටික චන්ඳ වැඩවලට එව්වා කියන්න ..සජියට.!😡😈

    • ජනක says:

      මේ රාජපක්ස රෙජීමය අපේ බටහිර අන්තර්ජාතික ප්‍රජාව තරහකරගෙන මේ ගමන යන්න බෑ .අපේ රටට බත සපයන ප්‍රධානියෝ තමයි මේ බටහිර අපේ ස්වාමියෝ .අපි දන්නා අන්තර්ජාතික සම්බන්දතා ක්‍රමය අනුව මේ කරලා තියෙන්නේ මහා පොලව නුහුලන අපරාධයක් අපේ ජීවනාලිය අපේ ඉපදීම වන් බටහිර ජාතින් තරහා කරගෙන රාජපක්ෂලා මේ තහනමින් .මමරාජපක්ෂලාට කියන්න කැමතියි තමුසෙලා සිංහල චන්ද බලාගෙන මේවා කලාට අපි බය නෑ අපි බටහිරයෝ එක්ක එකතුවෙලා අම්බරනවා හොඳ ගුලියක්

      පොන්න මංගල සමරවීර

  2. ගමරාළ says:

    Srilankan යනවා බ්‍රිතාන්‍ය ට ඒ ඇරෙන්න වෙන කිසිම ගුවන් සමාගමක් මන් දන්න ව්දියට ස්‍රජු (Direct Service ) ගුවන් ගමන් පවත්වන්නෙ නැ ලංකාවත් එක්ක,

    ඉන්දියන් කසිකබල් ට්ක ලංකාවට එන එක නවත්තන්න හැකි ඉක්මනින් .

    • Me says:

      ගමරාළ ම තමයි. සෘජු කතාවක් කොහෙන්ද හොයා ගත්තෙ?

  3. අනේ දන්න එකෙක් කියහල්ලකො සජියට,
    පෑඩ් මැහුව ඇති… දැං MASK මහන්න පටන් ගන්න කියල.
    නොමිලේ බෙදා හැරියොත් නං ඉතිං මෙදා චංදෙන් ගොඩ ගියෑකි ඕං

  4. nimalsiri says:

    oya ihatha sandahan kisima rataka guwan aanayak lankaawata ennema nehe.ithin enne nethi ekak kohomada
    navaththanne kiyala thahanam koraapu buruwata danne nehewage.

Main News