බි්රතාන්ය විසින් ශ්‍රි ලංකාව ඉන්දියවේ ප්‍රාන්තයක් ලෙස නම් කරයි..
December 7, 2016 at 3:50 pm | lanka C news
බි්රතාන්ය විසින් ශ්‍රි ලංකාව ඉන්දියවේ ප්‍රාන්තයක් ලෙසට පත් කර ඇති බව මහජන අයිතීන් සුරැකිමේ පදනම චෝදනා කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.
යාළුකමට කරන ඒවා වෙන්ටැති . අපේ ජනපති අහමති තුමන් ලගේ ගජ යාළුවො තමයි බ්‍රිතාන්‍ය අමෙ=රිකාව . ඒ අය අපේ යට සලකන්නේ හරිම ඉහල විදියට .. නිකම් බොරුවට කලබොල නොවී හිටිල්ලා .
Aiyyo, My goad , My Master Madam died.
For this responsible for MR & GOTA.
මොකට ඔච්චර මහන්සිවෙලා විසා ගන්නවද බොලල්ලා. ඔච්චරම රට ජාතිය ගැන කැක්කුමක් තියේනම් එංගලන්තෙට යන්නේ මොන මගුලටද? උන්ට බම්බු ගහගන්ඩ කියල ලංකාවට වෙලා හිටපල්ලකො බන්ස්