බීමත් කථිකාචාර්යගේ වාහනයේ හැපී කාන්තාවක් මියයයි..

March 3, 2019 at 4:40 pm | lanka C news
බීමත් කථිකාචාර්යගේ වාහනයේ හැපී කාන්තාවක් මියයයි..

කථිකාචාර්ය වරයෙකු විසින් පදවන ලද වාහනයක හැපීමෙන් කාන්තාවක් මරණයට පත්වී තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මහරගම පිලියන්දල පාරේ ඇරැව්වල ප්‍රදේශයේ දී ය.

කාන්තාව තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියක ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ එම අවස්ථාවේ කථිකාචාර්යවරයා බීමතින් සිටි බවයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

51 views

7 Comments to “බීමත් කථිකාචාර්යගේ වාහනයේ හැපී කාන්තාවක් මියයයි..”

  1. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    බලමු දවස් කීයකට හිරේ දායිද, ඇප ලැබෙයිද කියලා.

    • Janaka says:

      කලු සුද්දන්ට බැල මෙහෙවරකම් කරන
      මුදලට ගත විකුණා සරි කරන
      සරස්වි ඇදුර ඔබ බීගෙන ගත කරන
      සලල දිවිය ඇති දැන් ගත කරන

  2. Podda says:

    Hiru Star App eka Report karamu

  3. මලගමේ මල්වඩම says:

    පෙට්‍රල් ගහලා මලකඩ එංජිම දුවන්න පනදෙන…
    ඩ්‍රයිවර් අරක්කු ගහලා රියදුරු අසුනට පනදෙන…
    කහඉරේදී මරුවාටම දිවාරැය හිතලම පනදෙන ..
    වාහනේ ඉගිලෙන්නම හෝන් ගහලම පනදෙන..
    මරන්න නීතියෙ ලයිසන් එකට නිතරම පනදෙන…
    මැරුනම පොලීසිය කට උත්තර සොයා පනදෙන..

  4. Nim says:

    PARLIAMENT AKA
    MANTHREE WARU,
    LECTURES LA
    ME WAGEE
    BEE GENA
    AHINSAKA PADEKA YAN
    MARANA RATAK ??
    AGAMATHI BANKU MANKOLLA KANA RATAK ????
    SRI LANKA WA
    MEEWA NAWATHTHANA
    KRAMAYAK ATHTHEEMA NADDA ?

  5. වරදට දඬුවම නියතයි says:

    අනුර කුමාරට කරදරයක් වුන ලාල් කාන්තට හා සමානවමද කථිකාචාර්ය වරයාටත් සලකන්නේ. පසුගිය දිනවල රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය වරියක් බීමත්ව රිය පදවා පොලිස් නිලධාරියෙක් මරා දැමුවත් කළුබෝවිල රෝහලේ වෛද්‍ය වරයෙක් බොරු වාර්තාවක් නිකුත් කරලා කල දේ යට ගැහුවා නේද? නීතිය සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක කරන්නේ කවදාද ? එදා වෙන තෙක් අසාධාරණයට ල්ලක් වූවන් තමුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පාතාලයේ සේවය ගනීවි.

  6. bandula says:

    ලාල් කාන්තගේ නම වාගෙ මේ නම් සද්දෙට කියවන්ඩ අමාරුද?

Main News