බීමත් පොලිසියට කන්තලේ ගම්මු එලව එලවා ගුටි අනිනි.. වීඩියෝව මෙන්න..

June 15, 2017 at 10:00 am | lanka C news
බීමත් පොලිසියට කන්තලේ ගම්මු එලව එලවා ගුටි අනිනි.. වීඩියෝව මෙන්න..

බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප‍්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.

ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.

39 views

2 Comments to “බීමත් පොලිසියට කන්තලේ ගම්මු එලව එලවා ගුටි අනිනි.. වීඩියෝව මෙන්න..”

  1. Asoka says:

    මේක නිකම් සෝමාලියාව වගේනේ බන්. නීතියක් දර්මයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. පොලිස් කාරයොත් එකයි මිනිස්සුත් එකයි. නීතියේ පිහිටක් නැති නිසා මිනිසුන් නීතිය අතට අරගෙන වැඩකරනවා වගේ

    • magiya says:

      Anithimata balannako, police karayo denna eliye indi, guti kapu eun athule indi.

Main News