බීමත් රියදුරන් කෙලින්ම රිමාන්ඩ්.. වාහනයද නිදහස් නොකරයි.. අලුත් අවුරුද්දේ නඩු 29,000ක්..
April 15, 2019 at 5:30 pm | lanka C news
පසුගිය 11 වන දින සිටමේ දක්වා පොලිසිය සිදු විසින් කරන මෙහෙයුමේදී බීමත් රියදුරන් 941ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාල සීමාවේදී රථ වාහන වැරදි 29461කට නඩු දමා ඇත.
රට පුරා ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම ලබන 20 වන දින දක්වි ක්‍රියාත්මකය.
මේ අතර රථ වාහන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ බීමත් රියැදුරන් පරීක්ෂණ අවසන් වන තෙක් රිමාන්ඩ් කරන බවත් අදාල මෝටර් රථය ද පරීක්ෂණ නිම වන තෙක් නිදහස් නොකරන බවත්ය.
Hondayi…
බීමතින් වාහන පදවන රියදුරන් අල්ලාගැනීමට පහසු ටිප් එකක් මෙන්න
රට පුරා තිබෙන උත්සවශාලාවන්හි විවාහ මංගල උත්සව හා අනෙකුත් උත්සව තිබෙන දින වලට ඒ අසල මාරගයන්හි බිමත් රියදුරන් පරික්ෂාව කිරීමෙන් බොහොම හොඳ ප්‍රතිපල ලබාගත හැක .
මෙවැනි ශාලා වලින් දිවා කාලයන්හි පවා බිමත් රියදුරන් වාහන පදවාගෙන පිටවේ
Good move. Why only till 20th ???
This is highly appriciable move. File the B reports with the charges i. Drunkenness along with ii.Attempted murder. Let the court fine Rs.25000.00 minimum and suspend the Driving Licence for lifetime . No one has the right to play with lives of the others.
Why only till 20th? Catch all Drivers who are drunk without day limits.
unta ona karana ekek nam evelema nidahas …..ara jeppo nidahas unee….!!! mahindanandage puthaa,range bandarayage puthaa….!!! ko unta nadu….!!!
බීමතින් රිය පදවන මැටි හෝ ඇමැටි කෙනෙක් අහුවෙන තුරු විතරයි ඔය මෙහෙයුම.