බීමත් රියදුරෙක් 04ක් යටකරගෙන යයි.. අයෙක් මරුට..
March 6, 2021 at 8:02 am | lanka C news
බීමත් රියැදුරකු විසින් පදවන ලද මෝටර් රථයක් හැපීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු අනතුරට ලක්ව ඇත.
රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ වැල්ලවත්ත රාජසිංහ මාවත අසළදීය.
අනතුරට සැකපිට මෝටර් රථයේ සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන අතර ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
බුද්ධිය සයන්ස් ඉංජිනේරු විදයාව හා තර්කය ලබා දෙන්නෙ මිත්යාදෘෂ්ටියක්ම නෙවෙයි
මොකද පුතේ පුතා කියන්නෙ බුද්ධිය කියන්නෙ සමාධියට කියා නමුත් මම කියන්නෙ රුපය සමග තිනේනෙ සමාධිය නෙවෙයි කියා. ගුරුදෙව් මම ඒකත් සමග එකග නැ. රුපයෙන් බාහිරව තියෙන්නෙ සමාධිය කියා .මම ඒකත් සමගත් එකග නැ. භාෂාව තෙරෙනවා නමුත් ලියලා තියෙන අකුරු ගන්නෙ නැ කියා මම කියන්නෙ.ඒක හරි සංකිර්ණ ප්රශ්නයක් පුතේ පැහදිලි කරන්න පුලුවන්ද. පංච උපාදානස්කන්ධය නැතිවුනාම එහෙමයි. රුපයට සමපාත නැ වේදනාව. වේදනාවට සමපාත නැ සංඥාව සංඥාවට සමපාත නැ චෙකනාව චෙතනාවට සමපාත නැ චිඤ්ඤාණයට සමපාත නැ
බීමත්ව සිටි බවට…කියලා දැන් කිව්වට දේශපාලකයෙක් ගේ නමක් ඔතන ගෑවුනොත් එක්කෝ රියදුරු ඇරෙන්න අනිත් උන් බීලා..නැත්නම් හම්බවුණේ වොඩ්කා බෝතලේ වතුර.
මත්පැන් ගඳ වහනය වුනේ රියැදුරාගෙන් නෙවේ.
ලාල් කාන්ත සහෝදරයා එහෙම නෙවෙයි නේද
මත්පැන් රකුසාගෙන් අපේ රට බේරාගමු.
ඉරිදා පුජාවට පල්ලියේ ජේසුගේ ලේ කියා වයින් බොන එකත් තහනම් කරමු.
වාහනය පැට්රෝල් ගහලම උඩින් දුවයි
ඩ්රයිවර් විස්කි ගහලා මරුව හඹා දුවයි
හැප්පු පුතු සුදුලෝගු තාත්ති වට දුවයි
ඕඅයිසී නිදහස් කල පුතු වමාරල දුවයි