බීමත් රියදුරෙක් 04ක් යටකරගෙන යයි.. අයෙක් මරුට..

March 6, 2021 at 8:02 am | lanka C news
බීමත් රියදුරෙක් 04ක් යටකරගෙන යයි.. අයෙක් මරුට..

බීමත් රියැදුරකු විසින් පදවන ලද මෝටර් රථයක් හැපීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු අනතුරට ලක්ව ඇත.

රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ වැල්ලවත්ත රාජසිංහ මාවත අසළදීය.

අනතුරට සැකපිට මෝටර් රථයේ සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන අතර ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

19,949 views
Main News