බීමත් විහාරාධිපති හා භික්ෂූ පිරිසක් පුද්ගලයෙකුට පහර දෙයි…
February 25, 2022 at 12:02 am | lanka C news
ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ භික්ෂුන් වහන්සේලා පස් නමක් තමන්ට පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියෙන්මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවු බව පහර කැමට ලක් වුවේ යැයි කියන ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර සම්පත් ලියනගේ (36) නැමති එක්දරු පියා පවසයි.
විහාරස්ථානයට යාබදව පිහිටි පෞද්ගලික ආයතනයක තමන් ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදි ඉකුත් (15) දින තම ආයතනය දෙසට බිමත්ව පැමිණි භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා ඇයි මෙහෙම බිගෙන මේ වගේ අසභ්‍ය වචන කියන්නේ යනුවෙන් විමසු විට භික්ෂුන් වහන්සේලා සියළු දෙනා එක් වි තම අතෙහි තිබු විදුලි පන්දම උදුරාගෙන තමන්ට පහර දි තුවාල සිදු කල බවයි පහර කැමට ලක් වු පුද්ගලයා කියා සිටියේ.
පහර දිමෙන් තුවාල ලැබු තමන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත්, පහර දිම සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කලද පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන තෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවු බවත්, පහර කැමට ලක් වුවේ යැයි කියන තුෂාර සම්පත් ලියනගේ කියා සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
මේවා භික්ෂුන්ගේ වැඩ. මෙයාල සංඝයා වහන්සේලා නොවේ.
සිවුර දාගත්ත අයට කියන්නේ භික්ෂු කියලා.
සංඝ වෙන්න නම් මාර්ග – පල වලට පත් වෙන්න ඕනේ.
සංඝ ගුණ දැක්වෙන සුපටිපන්නෝ ගාථාවට අනුව සෝවාන් ආදී මාර්ග – පල වලට පත්වූ අයට විතරයි සංඝ කියන්නේ.
මේ ගණයිටික පට්ට වාතයක් වේගෙන එන්නෙ.
කහ රෙදි පොරවාගත් අමනයෝ !
වරෙන් මෙහේ මං උබට ආරක්ෂක ඇමතිකම දෙන්නං
මීට පුටිං
බුදු සසුන බැබලෙයිද මෙහෙම ගියොත්? දර්ශනයෙ අප්‍රායෝගික බවට ජීවමාන සාධක තමයි මේ විහාරාධිපති කුපාඩියො. නින්ද, බඩගින්න වගෙ හැමදාම යටපත් කරන්න බැරි ශාරීරික අවශ්‍යතාවයක් තමා කායික ඇසුර. ඒ නිසා තමයි ඉස්ලාමය, හැකියාව තියෙනව නම් විවාහ හතරක් දක්වා අනුමැතිය දෙන්නේ. ඉතිං ඒ වගෙ නැණවත් මගපෙන්වීම්වලට ඇගිලි ගහන්න ඤාණසාර වගේ වනචර බව ඔප්පු වෙලා තියෙන භික්ෂුවන් සැරසෙනවට වැඩියෙ විහිළුවක් ලෝකෙ තියෙන්න පුළුවන්ද?
කෑම හොයාගෙන කන්ඩයි ,
ගෑණු සත්තු හොයාගෙන කෙලින්ඩයි
විතරක්ම දන්න සත්තුයි උඹලයි හරිම සමානයි.
අහිංසක ගෑනුන්ව ගෙවල්වල හිරකර ගෙන ,
ඒ ගෑනුන්ට පුකේ ඇර ඇර ඉන්ඩ ගිහිල්ල තමයි
උඹලගේ මොළේ තියෙන කෙල්ලෝ තුන් දෙනෙක්
නිදහස හොයාගෙන ගෙවල් වලින් පැනල ගියේ…
කන්න නැතිකමට මහණ කරන උන් ලොකු උනාම මෙහෙම තමා..
අඩුකුලේ පර හැත්ත ලවුඩ්ස්පීකර් දාලා උදේට හවසට ඉරිදට පෝයට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන් බෙර පලනවා. පොඩි කාලේ විඳපු ලිංගික අතවර වල වේදනාව තමා මුන් මෙහෙම පිට කරන්නෙ…
බොන එක එයාලගෙ අයිතියක්. අනවශ්‍ය ප්‍රශන් අහන්න ගිහින් ඉල්ලගෙන කාල.
මේ ආකාරයට හැසිරෙන්නේ ස්වාමීන් වහන්සේලා නොවේ. උන් හොර චීවරධාරීන්. සාමාන්‍ය වහරේ ඝණගෙඩියන් කියන බුදුදහම විකුණාගෙන බඩවඩාගන්න හොරු. මෙවැන්නන් පලවාහැරීම කල හැක්කේ එම පන්සල්වල දායකයින්ට පමණයි. සිල්වත් සඟරුවන කිසිම විටෙක තගාලා වෙන්න බෑ නේද.
මේ බුදුන්ගේ දේශයක් කියලා ඔප්පු කරලා තියෙන්නේ .