බීමත් සීයා තුන් අවුරුදු දැරියට කල අපරාධයෙන් කුලියාපිටියම කැලෙඹෙයි..

December 22, 2017 at 4:40 pm | lanka C news
බීමත් සීයා තුන් අවුරුදු දැරියට කල අපරාධයෙන් කුලියාපිටියම කැලෙඹෙයි..

අවුරුදු 03යි මාස 08ක කුඩා දැරියකගේ මළ සිරුර අසල ඉඩමක පාලූ ලිදක පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කුලියාපිටිය පහළ බෝහිංගමුව ප‍්‍රදේශයේ නිවසකයි.

මෙම දැරිය ඇගේ සීයා විසින් ළිඳට විසිකයේ යයි සැක මත පොලසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට පෙරදා නිවසේ වූ ආරවුලත් හේතුවෙන් මෙම ක‍්‍රියාව කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

දැරියගේ පියා පවසන්නේ දැරිය නිවසේ නැති බව දැන ඇය සොයද්දී අසල ඉඩමේ වගා ළිඳෙහි වැටී පාවෙමින් සිටි දියණිය වගා ගොඩ ගෙන රෝහලට ගෙන ගියත් ඕ වන විටත් ඇය මිය ගොස් තිබූ බවයි.

ඔහු තව දුරටත් සදහන් කරන්නේ කලින්දා රාත‍්‍රියේ බිරිදගේ පියා බීමතින් තර්ජනය කල බවත් ඔහු මෙම මරණයට සම්බන්ධ යයි සැක බවත්ය.

23 views
Main News