බීමතින් අනතුරක් කල ලාල්කාන්ත ඇප මත නිදහස් කෙරේ…
March 7, 2019 at 3:00 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ දේහපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී. ලාල් කාන්ත මහතා අනුරාධපුර මහේසත්රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
බීමතින් රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුර පත් කිරීම හේතුවෙන් ලාල් කාන්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත පන්ධනාගාරගත කලේය.
අනුරාධපුර බන්ධනාගාරය අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 01 වැනිදාය.
An honest man disgraced by dishonest men!
මටත් ඔහොමයි සමහර වෙලාවට ලයිට් කනුත් වැනි වැනි මං දිහාවට එනව පේනව.උන් බීලා..
well planed conspiracy
he was got into the trap
දන්න සිංහලෙන් ලියපං යකෝ. නිකං රජතුමා මරන්නෙ නැතුව.