බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..

December 12, 2019 at 2:10 pm | lanka C news
බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..

දකුනු පළාතේ නගර සභාවක මුල් පුටුව හොබවන හිටපු රාජ්‍ය ඇමතිවර‍ෙයකු ගේ පුත්‍රයෙක් තම නගර සභාවෙ 2020 අයවැය දෙවන වරටත් පරාජයට පත්ව ඇත.

එම නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුනේ හා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් එක්ව නගරාධිපතිධුරය වෙනස් කිරිමමෙ සුදානමක් පවතින බවද වාර්තා වෙයි.

මෙනිසා කෝපයට පත්ව ඇති ඔහු බීමතින් කෝපයෙන් කෑ ගසමින් සිටියදී තම පියාගේ සහෝදරයෙකුගේ හෝටලයේ පිහිනුම් තටාකයට ඇද වැටී තිබේ.

පිහිනුම් තටාකයට ඇදගෙන වැටුනු නගරාධිපතිවරයා අසල සිටි පිරිස විසින් වහා ගොඩගෙන බඩ පාගමින්, මිරිකමින් ගිළුනු වතුර ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

– මදුශා රනසිංහ

141 views

5 Comments to “බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..”

  1. MD says:

    MAMANDIYA LAGA HITIYANAM EKA KAKULAK BADATAI ANITH KAKULA BELLATAI TIYALA TADAKARAI MAMA HITANNE.

  2. kamal says:

    රේණුකානේ හිමිගෙ අභිධර්ම ග්‍රන්ථ වල ප්‍රධාන අඩුපාඩු කිපය පෙන්න දෙන්න මට අවස්ථාවක් දෙන්න කියා දෙරණට කියනවා. දෙරණට පුලුවන් දිනයක් නියම කර මගේ ක කණුමලේ කියන ඊමෙල් ලිපිනය සිනිවුස් වල තියෙනවා මට දන්වා එවන්න මග සලකුණුත් එක්ක මම එන්නම් මිට අජාසත්ත කුමාරයා හා දියසෙන් කුමාරයා

    • analyst says:

      Rerukane Mahanayaka hamuduruvange adupadu penvanna KALIN Angoda ta yanna prathikaara valata.

      Kamal,
      Before trying to show us ‘faults ” in the venerable Rerukane maha Nahimi’s books, you get treatment for your mental illness.

  3. Praveen says:

    Oya kiyanne tangalle Ravindu Weda gena wage.

  4. Awanagaraadipathiya says:

    Aparaade bada paagala wathura ayin kare!

Main News