බීමතින් රිය අනතුරක් කල දිමුත් කරුණාරත්නට අද අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න.. Driving තහනම් කරයි..

April 1, 2019 at 12:40 pm | lanka C news
බීමතින් රිය අනතුරක් කල දිමුත් කරුණාරත්නට අද අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න.. Driving තහනම් කරයි..

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද කොළඹ රථවාහන අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කලේය.

රුපියල් ලක්ෂයක පුද්ගලික බැඳුම්කරයක් මත ඔහු නිදහස් කරන ලද්දේ අද දින අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

ඔහුගේ රියදුරු බලපත‍්‍රය අධිකරණය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.

බීමතින් රිය පදවා අනතුරක් කළේ යැයි ඊයේ දිනයේ දී බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබිණි.

අගතියට පත් පාර්ශව ඉදිරි නීතිමය පියවර නොගන්නේ යයි දිමුත් කරුණාරත්න සමග එකඟතාවට පැමිණ ඇති බව අධිකරණයට වාර්තා කළේය.

47 views

2 Comments to “බීමතින් රිය අනතුරක් කල දිමුත් කරුණාරත්නට අද අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න.. Driving තහනම් කරයි..”

  1. sirimal says:

    I like Dimuth, but he did a foolish thing. If he waited few more weeks, then he would have gone to England for the World Cup. There plenty of Scotch Whisky, Red, Black, Blue etc.

    Angelow is Sick, Malinga is out of form, Dinesh Chandimal is out of form, Tissera Perera is hopeless.

    Perhaps might consider: Kusal Janith Perera, Upul Tharanga or Suranga Lakmal. Prefer Kusal Janith P

  2. SMA Panadura says:

    We had a respect towards this fellow and thougt he was a decent cricketer. Now he seemed to a night club visitor and a drunkard.He must be deprived of the SL Test captaincy and should not be considered to be a member of World Cup squad.Discipline should come first.

Main News