බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..? පිරිස අතර රූප රාජිනියකුත්..?

September 13, 2021 at 10:02 pm | lanka C news
බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..? පිරිස අතර රූප රාජිනියකුත්..?

වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඩේලි මිරර් වෙබ් පුවත්පත වෙත බන්නාධකාර ප්‍රකාශකයෙකු සඳහන් කර ගත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊට සම්බන්ධ වූ බවට වන තොරතුරු අසත්‍ය බවයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි.

බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවෙයි.

158,792 views

23 Comments to “බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..? පිරිස අතර රූප රාජිනියකුත්..?”

  1. neil says:

    CCTV erased or Not Worked ?

  2. 2025 පොහොට්ටු රජයක් says:

    මේ නිසා තමා උබලට කිව්වේ ගෝඨාභය මහත්තයව බලයට ගේන්න කියලා.ඇහුවේ නෑනේ.කොන්ද පණ නැති my3 රනිල් වගේ නෙමෙයි,ගෝඨාභය මහත්තය ඉදියනම් එක එකාට මෙහෙම නටන්න බෑ.එතුමා යටතේ අංක 01 විනය!

  3. JH urumaya says:

    මාස්ක් එකක් ගගලවලා මිනිහෙක් ගියත් නිව්ස් එකක් කරගන්න මාධ්‍යයට මේවා පේනනෙ නෑ නේ….

    • කසුන් says:

      යට ඇඳුම් ගලවලා මිනිහෙක් ගියත් නිව්ස් එකක් කරගන්න මාධ්‍යයට මේවා පේන්නේ නෑ නේ .. ..

  4. Athula says:

    දැන් මේ news එක දැකපු ගමන් වෙන්ඩරුවේ උපාලි කියාවි එකේ වරදක් නැහැ ඔය හිරගෙදර හිරකාරයෝ වැඩක් නැහැ කියලා.. අපි සාදු සාදු කියලා ආශිර්වාද කරමු

  5. Baමුනා says:

    මේවගේ බූරුවෝ දාලද රට දියුනු කරන්නෙ….

  6. sana says:

    supiri horu tikak eliyata damma nam okkotama sapak illala denna thibbane..

  7. TGL says:

    ඇත්තටම ආවේ කවුද කියල ඩේලිමිරර් එකට ඒ බන්ධනාගාර ප්‍රකාශක කියල නැද්ද

Leave a Comment

Main News