බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..

September 15, 2021 at 12:02 am | lanka C news
බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..

වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් එහි කලබැගෑනියක් ඇති කළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා රාත‍්‍රියේ රුවන්වැලි මහා සෑයට ද බීමතින් ගොස් ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව හෙළි කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරයා බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ එහි නිලධාරීන්ට පවා තර්ජනය කරමින් යයිද ඇය කියා සිටියාය.

91,095 views

19 Comments to “බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..”

  1. saman says:

    විනයගරුක රටක් හැදුවම ඔහොම තමා

  2. උඩතලවින්නේ කුඩාබණ්ඩාර says:

    JR වගේ ජනාධිපතිවරයෙක් හිටියනමි මූ පැය 24 ක් ඇතුලත ඇමතිකමෙන් එළවනවා. කොහෙද? ලැජ්ජා නැතිකම ගෝඨගෙ ජනාධිපතිකමටත් වඩා ලොකුයිනේ.

    • තට්ටමෑන් says:

      අපේ ස සැරයි ආ. ඔය ඉස්සර හිටපු පප්පො, පඹයො වගේ නෙවෙයි. ඕගොල්ලො දන්නෙ නෑ අපේ ස ගැන.

    • ඉතිහාසය says:

      J R ? මේවාගෙ පාදඩ දේශපාලන සංස්කෘතියක් හැදුවේ ඒ උලමා තමා.ගාමිනි ලොකුගේ පේමරත්න ගුනසේකර සිරිල් මැතිව් මතකද?පුස්තකාලය ගිනිතිබ්බ ගාමිනී දිසානායක අස්කලාද?

    • ගෞම් ඊයාරාජ් says:

      මේ ගොං බෛයි පාණ්ඩුවෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා , උබලෑ මහන්සියෙන් හම්බ කරලා ලුනුයි බතුයි හරි කලා හිටපං මේ අවුරුදු කිහිපයේ , හැබැයි චන්දේ ලංවෙනකොට මුන් එනවා පනාව දාගෙන ආපහු උබලව අන්දන්න එදාට දීපං කොස්සේ පොල්ල දෙකට කැඩෙන්න.

  3. Udrich says:

    Nandasenayage bambu vinaya, kaalakanniyek leader unama meva venava

  4. කුඹුක්කණ් says:

    නම කියන්න ඇයි බය මගේ මාධ්‍ය මල්ලිලා ටික

Leave a Comment

Main News