බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..

September 15, 2021 at 12:02 am | lanka C news
බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..

වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් එහි කලබැගෑනියක් ඇති කළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා රාත‍්‍රියේ රුවන්වැලි මහා සෑයට ද බීමතින් ගොස් ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව හෙළි කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරයා බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ එහි නිලධාරීන්ට පවා තර්ජනය කරමින් යයිද ඇය කියා සිටියාය.

94,291 views

19 Comments to “බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා..”

  1. බයිසන් says:

    පොහොට්ටු කාරයෝ ඔක්කොම IRC කාරයෝය. සිරිමා බණ්ඩාරණායක අගමැති කාලෙත් ඔය විදියටම තගරිය දැම්ම ප්‍රාදේශීය පක්ෂ නායකයො හැම ආසනයකම හිටියාලු. ඒ එක්කනෙක් තමයි මැදමුලනෙ ලොක්කා.

  2. Manel says:

    Mr President, whoever it is take action asap. Tied up this dog.

  3. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ ඉන්නෙ ගෝත්‍රිකයන් .

  4. Sura says:

    ජනාධිපතිතුමණි,
    මෙි වගේ තක්කඩි තුප්පහි වැඩ කරන සහ රටට නිගා දෙන නින්දිත ජඩ බල්ලන්ව පාර්ලිමේන්තුවෙන් ම එලවා දැමිය යුතු ම යි.

    • 3% ට බය බයියා. says:

      උබලා වගේ පිස්සෝ හින්දා තමයි මේ රට ට කෙල වෙලා තියෙන්නේ .හිරේ ඉන්න එවුන්ට ලොක්කා සමාව දෙනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  5. Justin says:

    Name the culprit involved as the public should know and it is a injustice to the others who are suspected by the piblic.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    මේ ගෑනි බොරු කියන්නෙ. ලොහාන් රත්වත්ත ඇමතිතුමා වෙනුවෙන් අපි ඉන්නව.

  7. Dengu Nona says:

    Moota koronaa hadilaa makabaa wewa!!

  8. Hukaaris says:

    Mahaththayo, ara eliyantha wayittuwaa kiyana nasaraaniyaa thawama walakajja gahuwe nadda?

  9. lolla says:

    පිට රටක වුනානම් ඇමති ඉල්ලා අස්වෙලා…. මේ හිඟන රටේ මුන්ට හුරේ දාන්න එවුන් ඉන්නවා….

  10. Nilame says:

    Why not revealing the bloody minister who misbehaved to the country instead of just giving publicity to the incident???

Main News