බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

September 12, 2017 at 10:36 pm | lanka C news
බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා එල්ල කලේය.

20,793 Viewers

63 Comments to “බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]”

  1. sira says:

    මූට ගෑණියෙක් නෑ,
    මූට දරුවෙක් නෑ,
    මූට ජාතියක් නෑ,
    මූූට ආගමක් නෑ,
    මූට කොණ්ඩයක් නෑ,
    මූට ඔළුවක් නෑ,
    මූට මොළයක් නෑ,
    මේක ඉන්න ආණ්ඩුවට කොන්දක් නෑ,

  2. pinki says:

    ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමි වෙලා මෙතන තප්පුලන මීහරක් රැල කුඹුරකට බැස්ස නම් කොච්චර වටිනවද? දමන පොහොර ටික උනත් මේ මහ පොළොවටමනේ වැටෙන්නේ. පත්තර කොලේ උඩ පහරපුවාම නම්, ගඳේ බැහැ!!!!

Main News