බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

September 12, 2017 at 10:36 pm | lanka C news
බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා එල්ල කලේය.

209 views

63 Comments to “බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]”

  1. chocolat_baba says:

    muunam hadanna baha kurussakaarayanta hariyata ridinewa wagee.

  2. Asoka says:

    අපේ හාමුදුරුවෝ BMW ගන්නේ, සල්ලි කෝටි ගණන් එකතු කරන්නේ, ගැහැණු තියාගෙන ඉන්නේ ඉක්මනට නිවන් මාර්ගයට යන්නයි. ඉතින් එහෙම එකේ ශ්‍රී ලංකා ගෝත්‍රික ජාතියක් වන අපි අපේ හාමුදුරුවන්ට, පල්ලිවලට, මුස්ලිම් වරුන්ට හොඳට සලකන්න ඕනේ. මෝඩ ගෝත්‍රික ගොන්නුන්ගේ මොළ හෝදන එකම අවිය තමයි ඕනෑම ලබ්බකට ආගම පටලවාගෙන සත්‍ය වෙනුවෙන් කතාකරන එකාට ගරහන එක. රන්ජන් මැතිතුමනි ඔබට ජය

    • නිහාල් සෙනවිරත්න says:

      හරියට හරි ඔය මැතිතුමා නේද පාසල් යන කාලේ තමුන්ගේ පන්තියේ කොල්ලෙක් කාර් එකෙන් ආව කියල ගෝත්‍රික ඉරිසියාව නිසා ඒ කාර් එක උඩට හොරෙන් නැගලා එක උඩ මලපහ කලේ ?
      මාර මැතිතුමෙක් නේද ?අනේ පලයන් නුගත් ජඩයන්ට පන්දම් අල්ලන්නේ නැතිව .අන්‍යාගමික තොපිට තියෙන අයිතිය මොකද්ද අපේ හාමුදුරුවන් ගැන කතා කරන්න ?

    • sira says:

      ගිය සුමානෙ හන්දියෙ කඩේ ළඟ මිනිස්සු කථා උනා මේ අශෝක කියන පුද්ගලය ගැන​.මේ වාචාලයගෙ පියා කව්ද යන වග මේ හාදයගෙ මෑණියන්දැත් හරියටම දන්නෙ නැතිලු.ආයෙ ඉතින් අහන්න දෙයක් නැහැනෙ?

  3. silva says:

    me mee haraka gal gasa maranu..

  4. Ran Gonja says:

    Buddhagamata pramukasthanaya thibena rate moota thibena aithiya kumakda hamuruwarunta apahasa karanda. Ko vyawasthawa? KoKatussant bauddha nayakayo? Mooth dollar walata kahina thawath kalawaddek wagei . Katussanta raththaran bandahama ohoma wenawa.

  5. Boo says:

    ක්‍රිස්තියානි කාරයෙක් වන මේ වල් පරයාට බෞද්ධයන්ට ගැරහීමට කිසිම අයිතියක් නැත. බෞද්ධ අපේ වැඩ කටයුතු අපිට ඕන විදිහට යාමට අපිට හැකියාවක් තියෙද්දී මේ ක්‍රිස්තියානි වල් පරයා බෞද්ධ ස්වාමීන්වහන්සේලාට ගැරහීම අසුචි වලින් ගසා පැන්නීමට සුදුසු වරදකි.

    මූගේ අවලං සුරංගනා කතා වලට රැවටී සිටින බෞද්ධයිනි, සිහි එළවා ගනිවු, අපේ බුද්ධාගමේ ඇති වැරදි අපටම විසඳාගත හැකියි, ධර්ම සංගායනා පවත්වා බුද්ධ ධර්මය කිලිටි කර තිබු තැන් පිරිසිදු කලේ බෞද්ධ අපිමයි, නැතුව අනෙකුත් මිත්‍යා-දෘෂ්ඨිකයින් නොවේ. මේ වල් පරයාගෙන් ඈත් වීමෙන්ම ඔබ බුදු දහමට කරන්නේ යහපතකි.

  6. Rohitha says:

    ranjan ramanayake kiyana modaya kiyana deval ganangathayuthu nae. oo oorekuta samakala haekke angen pamanai. namuth ooraata sathun athara honda buddhiyak thiyana sathek. ranjanta molayak gaewilaawath nae. lalth weeratunga saha anusha paelpita ahinsaka rajaye niladhareen pamanai. owunta meheme salakana eka waeradiy.

  7. රාහුල කොලුවා says:

    ලබන සතියේ රන්ඡන් පූඡා වට්ටියකුත් අරන් මල්වත්තට ගියාම කියයි.. ඔහොම තමයි දරුවෝ.. කේන්ති ගියාම ඔය වගේ දේවල් කියවෙනවා කියලා…

  8. Rohitha says:

    thaman darana mathayata wiruddha mathayak daeroopaliyata hamuduruwanta mehema nigaru kireema mulu mahath bauddha janathawatama baenawaedeemak. ranjan anyagamikayek baewin meeta wada saelakilimath unoth narakada. molaya naethi wenama deyak. mole naethi ayath oya saamanya deval dannawa ne.

  9. අනාථ ජනයා says:

    අද මේ රටේ වැඩ සිදුවෙන්නේ දෙමල ඩයස්පෝරාවට ඕන විදිහට. සිරාගෙ ඉදල අගමැටි ඇතුලු ඔක්කොම උන්ගෙ සල්ලි වලට යට වෙලා ඉන්නෙ. ජනාධිපතිවරණයට යහපාලන නඩයට ඩොලර් මිලියන ගනනින් දුන්නේත් ඩැනුත් දෙන්නේත් ඖන්ගෙ දෙමලට රටක් හදාගැනීමට පහසුම තැන හැටියට ලන්කාව සලකන නිසා. මේක තමයි තිත්ත ඇත්ත. උන්ට තමිල්නාඩුවෙ හදන්න ඉන්දියාව ඉඩක් නොදෙන නිසා. අපේ සල්ලි වලට කෑදර පොන්න හැතිකරය ඉන්න නිසා උන්ගෙ වැඩ කරගන්නවා. දහම් සිරාගෙ රත්මලානේ හමුවුනේ එක ඩොලර් මල්ල්‍යි ඒවගේ දහයක් සිරා ගත්තා. රවිගෙ ඩොලර් මිලියන 3 ඌ හරහා ඩුන් මිලියන 29 කොටසක් පමනය. තම්බියා බොර දියේ මාලු බානවා, මේ කෑගහන්නෙත් මූට ලැබුන කුට්ටිය නිසා අපේ සින්හලය තව බුදියන්න ඇහැරෙනකොට අපට රටක් නැත

  10. Cham says:

    Mu Amu mee harekek Munta udaw karana sha kade yana unta madu waligen gahanna ona,, Gon palanaye
    rookada thami mun muge mole na age witharai

Main News