බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

September 12, 2017 at 10:36 pm | lanka C news
බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]

අද සිටින චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා අද හොරුන්ගේ වන්දි ගෙවීමට පාරට බැස සල්ලි එකතු කිරීමට පටන් ගෙන තිබෙන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකුම හොරු යයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා එල්ල කලේය.

191 views

63 Comments to “බී.එම්.ඩබ්. චීවරධාරීන්, සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා..- ෆොන්සේකා පරදමින් රන්ජන් සංඝරත්නයට පංච නින්දාවෙන් බැණ වදී..[Video]”

  1. HUNA says:

    Mu PALLI KATAK

  2. BARCARDI says:

    SINHALA BUDDHIST and the Court have been insulted again and again. They have to take serious action against these NALU people.

  3. Don says:

    අනේ පලයන් රන් ගොන්ජො යන්න. ඉස්සර ඉදලම උඹ මොඩකම ප්‍රදර්ශනය කරන්න තමයි දන්නෙ.

  4. chami says:

    ada inne pansil pada pahawat rakinna beri un
    oya hamuduruwaru suragannamai balane pansal walatah maragnnawa
    eka ekata eka eka widihata

  5. කෙතේ අලියා says:

    මේ නූගත් කතෝලිකයා අපේ හාමුදුරුවන්ට අපහාස කරනවා සංඝ මුදලාලිලා , චීවර ධාරියා කියල. එසේ කිරීමට නූගත් කතෝගිකයන්ට ඉඩ නොදිය යුතුයි. අපිද කතෝලිකයන්ගේ ආගමික නායකයින්ට කලු පටි කාරයෝ , සුදු ලෝගිවෙන් හෙලුව වහන් ඉන්න උන් කියා ඇමතිය යුතුයි. මුන් හාමුදුරුවන් එසේ කියනවා නම් අපි පාදිලින්ට එසේ ඇමතීම ගැටලුවක් නැත.

  6. Lolla says:

    8 පාස් මී හරකා

  7. silva says:

    paharaya thota henagahanawa

    • ලසන්ත says:

      අපි අපේ මහලොකු බෞද්දයා මහා සිංහල ගැමියා සරල ගොවියා භුමිපුත්රයා සඟයා වහන්සේට මේ කරන ලද අපහස සම්බන්දයෙන් කරන්නේ මොකද්ද කියල බලාගෙන ඉන්නවා .වහාම ජනාදිපති මන්දිරය ඉදිරිපිට උද්ගෝෂණයක් කරමු මේ ඇමතියාට විරුද්දව ඔහු ඉවත්කරන්න බලකරමු

      • සුදා says:

        ඔය කියන්නේ ග්‍රාම සේවක ගැනද ?මිනිහා මේදේවල් වලට සම්බන්දවෙන්න කැමති නෑ .එහෙම උනොත් මිනිහට රනිල් සර් යන්න කියාවි කියල බයයි .අනික ඉතින් ඔය වගේ මිනිහෙක්ට රට ජාතිය ආගම මතක් වෙන්නේ නෑ හිටං

  8. Ran-gonja says:

    නොදකින් කාලකන්නියා මු හිතගෙන ඉන්නෙ මෙ රටත් උගෙ ගොන් චිත්‍රපටියක් කියලා

  9. Abeysinghe says:

    Draw your attention to what has been said and not to who has said.

    The statement made by Ranjan is correct irrespective of the person who had made it

  10. Jayamanna says:

    Relentless contemptible idiot, when you utter something, know your limit. How dare you generalize your insult on all monks!. Name them if you dare!.

    How come impotent Maitree chamiponing to protect buddishm let this lunatic to utter nonsesne for the Order of the Sanaga!. Pathetic..