බුත්තල සියලුම වෙලදසැල් වසා දමයි..

April 26, 2021 at 1:20 pm | lanka C news
බුත්තල සියලුම වෙලදසැල් වසා දමයි..

බුත්තල නගරයේ සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.

නගරය ආශ්‍රිත ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ගතවූ සති දෙකක කාලය තුළ එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 දෙනෙකු හමු වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටත් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කර ඇත.

20,647 views

2 Comments to “බුත්තල සියලුම වෙලදසැල් වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    බයියො සාදික්කා පැණි.
    ටොයියො පැකනිල්.
    ජෙප්පො කේරල ගව මුත්‍ර.

    බීලා ප්‍රතිශක්තිය වර්ධනය කර ගත්ත නම් ඔහොම කරන්න වෙන්නෙ නෑනෙ.

  2. sunimal says:

    මත් පැන් සාලා ද වැසිය යුතුය.

Main News