බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

November 8, 2019 at 11:20 am | lanka C news
බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ ජනාධිපතිවරණය ගැන නවතම බුද්ධි අංශ වාර්තාවක් ලැබීම නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පැවසීය.

එම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත‍්‍රික්ක 22න් 16ක් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජය ගන්නා බව පෙන්වා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවසන් උත්සාහය ලෙස හදිසියේම පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කල බවද ඔහු කියා සිටියි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

95,418 Viewers

40 Comments to “බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..”

  1. Pal says:

    It is the end of our country if this fellow becomes the president.

    We know how his farther ruled the country. Sad as a Buddhist, but we were thrilled to hear his farther’s death. I was 35 years of age then and tried to migrate. Most of our friends migrated to many countries due to his farther.

    Please don’t vote for this guy. I ask this specially from New voters.

    Vote for Gota..

    • john the baptice says:

      මොකද්ද බන් ඔය බුද්දි අන්සෙ? 😀

      • " පෑඩ්-ටයිම්-ස්ටෝරි" බුක්.. says:

        ළමයා– දැන් අපි නිදාගන්න ඉස්සර වෙලා “බෙඩ්-ටයිම්-ස්ටෝරි” පොතක් කියවනවා…
        ………….හරිම සුරංගනා කතා ඒකේ ලියවිලා තියෙන්නේ..ටීචර්…. !

        ටීචර්— ඉතින් ළමයෝ පන්තියටම ඇහෙන්න කියන්නකො මොකක්ද ඔය පොතේ නම..? කවුද කර්තෘ..?

        ළමයා– ” පෑඩ්-ටයිම්-ස්ටෝරි” බුක්.. ලියල තියෙන්නේ … “උස මිටි” සජිත් කියල කෙනෙක්…

        🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

        • ranjan says:

          මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක් අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6 ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්. මහින්ද පරදින කොට එටිසලාට ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුල ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98% ඉවර කර තිබුණා. ඒවනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකලා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද

  2. Pal says:

    It is the end of our country if this fellow becomes the president.

    We know how his farther ruled the country. Sad as a Buddhist, but we were thrilled to hear his farther’s death. I was 35 years of age then and tried to migrate. Most of our friends migrated to many countries due to his farther.

    Please don’t vote for this guy. I ask this specially from New voters.

    Don’t vote for Anura K D , he is just spreading jealousy, nothing else . Their campaign is an ideal example for democratic terrorism.

    Vote for Gota..

    • Alapaluwa says:

      තාත්තා කියාපු කරපු බොරුවෙන්ම පුතා රඟපාමින් සිටිනවා. සෙරෙප්පු සරම බැනියම සරළ දුගී දුප්පත් පිඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් කියා බලයට පැමිණ කුමක්ද කළේ? රණවිරුවන්ට යටත් වන්න කියා අවි LTTE supply කරමින්,අනුන්ට කියා පොත් ලියාගෙන තමන් යැයි කියමින් ජනතාව මුලාකරමින්  ජනතාවට කෙලවපු තාත්තාගේම පුතා දැන් ඒ දේ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.ලලිත් ඇතුලත්මුදිලි කෙසෙල්වත්තේ රැස්වීමෙන් පසු මොකද කළේ? කිරුලපනේදී වෙඩිතියා දැමුවා.අයි මතකනැද්ද.සජිත් පුතාගේ පස්සෙන් යන බත්බැලයන්ට.එයට ඉතා නුදුරු දිනකදී මොකදවුනේ> අමර්විදියේ පොලිසිය අසල කැබලිවලට විසිරිගියා නේද? ඕවට තමයි කියන්නේ කළකම් පළදිනවා කියා.දැන් මේ පිඩිත පන්තියේ කියා කෑගසන මොංගල් set එක සමග ඉන්නා සජිතුත් කරන්නේ ඔය ටිකම තමයි.එය කවුරු කවුරුත් හොඳින් දැනගතතයුතුයි 

      • sura says:

        දුප්පත් ඡන්දදායකයන්ගේ කරපිටින් ආව පියාණෝගෙ කාලේ මතක නම්, පාරවල් දිගේ ටයර් සෑයවල්, අත් පා නැති කවන්ධ පාරවල් දිගේ තිබුණ හැටි, විදුලි කණුවල එල්ලෙන කොල්ලන්ගෙ මලමිනී සිහිවෙනවා ඇති.

        බෝම්බයකට ඉලක්කවෙලා මියගිය ආරංචියට රට පුරා ම රතිඤ්ඤා වැල් පත්තු වුණේ කුමන රටේ, කුමන ජනාධිපතිගෙ ද කියලත් සිහියට නැගුවෙත්………

      • sura says:

        LTTE බෝම්බයකට ඉලක්කවෙලා පියාණෝ ආමර් වීදිගතවෙච්ච ආරංචියට රට පුරා ම රතිඤ්ඤා වැල් පත්තු වුණේ කුමන රටේ, කුමන ජනාධිපතිගෙ ද කියලත් සිහියට නැගුවෙත්………

    • රටට හිතවත් says:

      GREAT!!!

  3. SL says:

    GOTA IS THE ONLY CHOICE WITH PROFESSIONAL, QUALITY, GENUINE, CLEAN PARLIAMENT MEMBERS. THIS TIME THERE MUST BE LAWS TO LIMIT /MONITOR THE ELECTION CAMPAIGN EXPENDITURE TO AVOID MPS LOOTING MONEY AFTER GOING IN TO THE CHAMBER

  4. Mad says:

    සජිත් 52%,ගෝට 104%(kanchana wijesekara)

  5. CPS says:

    බුද්ධි අංශ වගකියන්නේ රටේ ජනාධිපතිට විතරයි මෛත්‍රීපාල මැතිතුමා ජනමත සමීක්ෂණ සඳහා බුද්ධි අංශයට කිසිම අනුමැතියක් දීලා නෑ ඒ නිසා මෙවර ලංකාවේ බුද්ධි අංශයෙන් ජනාධිපතිවරණය ගැන කිසිම සමීක්ෂණයක් සිදු කරලා නැහැ

  6. Aurora says:

    යාපනය, කිලිනොච්චි, මඩකලපුව, ත්‍රීකුණාමලේ, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක හයේ සජිත් චන්ද ලක්ෂ 6 සහ ගෝඨාභය චන්ද ලක්‍ෂ 3 ලබාගන්නවා. අනෙක් සියල්ලම 55%-70% අතර ප්‍රතිශත ලබමින් ගෝඨාභය දිනනවා.

  7. kamal says:

    ජවිපෙට වැරදුනේ කොතනද රස්සාවල් හොයල දෙන්න නෙවෙයි හොයාගන්න තියෙන්නෙ. මේ වගේ කපටියෝ තව ලොකේ නැ මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා බුදුන්ගේ ධ්රමය අවබෝධ කරගත් අජාසත්ත

    • Mad says:

      සිවුර දැක්කම කිපෙනවනම් ඒ දිහේ නොබල හිටපං.තොට කෙලවෙයි.එහෙමයි පොතේ තියෙන්නෙ

  8. Nuwan says:

    We have decided to elect Gota as our president. Sajith is a immature talker you find in b’day parties and get togather who boast about speed of his car and how he drow from Anuradhapura to Colombo in 2 hours etc. Electing Sajith as a president of this country will drag as down the path of Libya, Ithiyopia etc. We are not fools to put our kids lives in danger

  9. sathya says:

    Chandeta tharam loku wiyadamak yanne naththam, me widiyata President thoranna.

  10. දිනූ නිදහස අනතුරක ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු! 18/02/2015

    https://www.youtube.com/watch?time_continue=696&v=x0z3DYeEkCM

  11. True news says:

    Than unp aya mind games play karanawa, e kiyanne boru anawaki kiyala me rata ratata a dare janata wage unanduwa adu karanna balanawa, eka unp upakramayak

  12. පොහොට්ටුවාාාා says:

    මෛත්‍රීපාල ජනාධිපති කලේත් ඉතුරැ දිස්තිරික්ක ටිකේ ජන්දේන් කියලා මතකද??

  13. SLCommunity says:

    We need a genuine leader like GOTA to lead this country for the next 5 years. Sajith need to understand the reality. Even he do not know what he is talking in front of the community. Please note majority of this county having good education than these politicians. So, they should understand this truth first. We have seen some politicians are talking like they have re-birth suddenly and thinking like people forget everything in a second. NO NO NO

    Those Non educated poor buggers have to be punished. It will happen soon…
    People of this country will do the right thing at the right time. Nov 16 will be a historical day for all SRILANKANS
    Our one and only option is GOTA…

  14. Eiffel says:

    ජනාධිපති අපේක්ෂකයො ජාතිය අමතනවා මීට කලින් දැකලා තියනවද?

    මෙහෙමත් නරි නාටක, ලොවෙත් නෑ…

    මේ වගේ උන්මන්තකයෙක් රටේ ජනාධිපති වුනොත් රට ඉවරයි…

  15. Ranil says:

    55%-64% අතර ප්‍රතිශත ලබමින් ගෝඨාභය දිනනවා.

  16. Anoosh says:

    Where is EC Deshapriya. I think he has gone abroad without telling anyone. People are talking what they want. No Law and Order to punish the culprits who spreads false news.

  17. Samanmali says:

    පිස්සෙක් ජනපති කරන්න ඕන නමි මූට දීප.ල්ලා.

  18. suresh olagama says:

    the first time i have seen a presidential candidate addressing the nation…. Has this guy gone all bonkers who does he think he is this is undue advantage to one candidate then the ousters must also be granted the same opportunity Over to you elections commission ???

  19. MD says:

    Sajith dan naluwek.hodata Ragapanawa.Adara gatta badu gatta gewal gatta aya wunath hitanna.api sajithta gahana katiraya mage mawbima beda wenkarana pawadena katiraya kiyala.Sihaluni obata labena awsan awastawa mudalata baduwalata yata karanna epa

  20. අබු කක්කි අල් රාජිත says:

    ලැබූ විජයග්‍රහනය සාමකාමීව සමරන්න.
    විරුද්ධ පාක්ෂියින්ට හට පීඩා කිරීමෙන් වලකින්න

    16 වෙනිදට කලින් මේ ටිකත් කිව්වොත් පුදුම වෙන්න එපා
    ඇත්තමයි මෙහෙම ගියොත් මූට කෝමා එකක් හැදිලා තමයි නවතින්නෙ

  21. warakapola says:

    Oya Anse Toy buddida Bay Buddida ?

  22. warakapola says:

    Oya Anse Toy buddida Bay Buddida kiyala pahadili kalanam ?

  23. Dharmasri says:

    මූ චන්දෙට කලින් දිඋරුම් දෙන්නත් ඉඩතියනවා. මුනම් ප්‍රේමදසගේම පුතා තමඊ, ගොන් වැඩම තමඊ කරන්නේ.

  24. Krimandale says:

    Gothabaya genuth api balaporothu wenawa oyawage katahwak …
    Habai telepromptare Natuwa ooon

  25. Sarath says:

    Mahinda 2005 janadipathi wune nethnam Gota thawamath Americawe sheadwala petrol gahanawa. Baiyo tika koheda indala apu american karayek kare thiyagana duwanawa.

  26. lanka says:

    මුගේ තාත්තටත් ජාතිය ඇමතීමේ පුකේ අමාරුව තිබුන. මූ හිතාගෙන ඉන්නේ මූ ජනාධිපති වෙලා කියල.

  27. Saradiel says:

    මහා බැංකු හොරුන්ට චන්දෙ දෙන්න බූරුවෝ අපේ රටේ නැහැ

  28. Ranjan says:

    There is no point talking about the elections. The trend was shown at the 2018 local Govt. elections. Further evidence of trend is Elpitiiya elections held last month.

Main News