බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

November 8, 2019 at 11:20 am | lanka C news
බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ ජනාධිපතිවරණය ගැන නවතම බුද්ධි අංශ වාර්තාවක් ලැබීම නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පැවසීය.

එම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත‍්‍රික්ක 22න් 16ක් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජය ගන්නා බව පෙන්වා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවසන් උත්සාහය ලෙස හදිසියේම පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කල බවද ඔහු කියා සිටියි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

219 views

40 Comments to “බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..”

  1. True news says:

    Than unp aya mind games play karanawa, e kiyanne boru anawaki kiyala me rata ratata a dare janata wage unanduwa adu karanna balanawa, eka unp upakramayak

  2. පොහොට්ටුවාාාා says:

    මෛත්‍රීපාල ජනාධිපති කලේත් ඉතුරැ දිස්තිරික්ක ටිකේ ජන්දේන් කියලා මතකද??

  3. SLCommunity says:

    We need a genuine leader like GOTA to lead this country for the next 5 years. Sajith need to understand the reality. Even he do not know what he is talking in front of the community. Please note majority of this county having good education than these politicians. So, they should understand this truth first. We have seen some politicians are talking like they have re-birth suddenly and thinking like people forget everything in a second. NO NO NO

    Those Non educated poor buggers have to be punished. It will happen soon…
    People of this country will do the right thing at the right time. Nov 16 will be a historical day for all SRILANKANS
    Our one and only option is GOTA…

  4. Eiffel says:

    ජනාධිපති අපේක්ෂකයො ජාතිය අමතනවා මීට කලින් දැකලා තියනවද?

    මෙහෙමත් නරි නාටක, ලොවෙත් නෑ…

    මේ වගේ උන්මන්තකයෙක් රටේ ජනාධිපති වුනොත් රට ඉවරයි…

  5. Ranil says:

    55%-64% අතර ප්‍රතිශත ලබමින් ගෝඨාභය දිනනවා.

  6. Anoosh says:

    Where is EC Deshapriya. I think he has gone abroad without telling anyone. People are talking what they want. No Law and Order to punish the culprits who spreads false news.

  7. Samanmali says:

    පිස්සෙක් ජනපති කරන්න ඕන නමි මූට දීප.ල්ලා.

  8. suresh olagama says:

    the first time i have seen a presidential candidate addressing the nation…. Has this guy gone all bonkers who does he think he is this is undue advantage to one candidate then the ousters must also be granted the same opportunity Over to you elections commission ???

  9. MD says:

    Sajith dan naluwek.hodata Ragapanawa.Adara gatta badu gatta gewal gatta aya wunath hitanna.api sajithta gahana katiraya mage mawbima beda wenkarana pawadena katiraya kiyala.Sihaluni obata labena awsan awastawa mudalata baduwalata yata karanna epa

  10. අබු කක්කි අල් රාජිත says:

    ලැබූ විජයග්‍රහනය සාමකාමීව සමරන්න.
    විරුද්ධ පාක්ෂියින්ට හට පීඩා කිරීමෙන් වලකින්න

    16 වෙනිදට කලින් මේ ටිකත් කිව්වොත් පුදුම වෙන්න එපා
    ඇත්තමයි මෙහෙම ගියොත් මූට කෝමා එකක් හැදිලා තමයි නවතින්නෙ

Main News