බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

November 8, 2019 at 11:20 am | lanka C news
බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ ජනාධිපතිවරණය ගැන නවතම බුද්ධි අංශ වාර්තාවක් ලැබීම නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පැවසීය.

එම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත‍්‍රික්ක 22න් 16ක් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජය ගන්නා බව පෙන්වා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවසන් උත්සාහය ලෙස හදිසියේම පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කල බවද ඔහු කියා සිටියි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

219 views

40 Comments to “බුදධි අංශ වාර්තා අනුව දිස්ත‍්‍රික්ක 16ක් ගෝටා දිනුම්.. සජිත් කලබලේට විශේෂ ප‍්‍රකාශයක් කලේ එනිසායි..”

  1. warakapola says:

    Oya Anse Toy buddida Bay Buddida ?

  2. warakapola says:

    Oya Anse Toy buddida Bay Buddida kiyala pahadili kalanam ?

  3. Dharmasri says:

    මූ චන්දෙට කලින් දිඋරුම් දෙන්නත් ඉඩතියනවා. මුනම් ප්‍රේමදසගේම පුතා තමඊ, ගොන් වැඩම තමඊ කරන්නේ.

  4. Krimandale says:

    Gothabaya genuth api balaporothu wenawa oyawage katahwak …
    Habai telepromptare Natuwa ooon

  5. Sarath says:

    Mahinda 2005 janadipathi wune nethnam Gota thawamath Americawe sheadwala petrol gahanawa. Baiyo tika koheda indala apu american karayek kare thiyagana duwanawa.

  6. lanka says:

    මුගේ තාත්තටත් ජාතිය ඇමතීමේ පුකේ අමාරුව තිබුන. මූ හිතාගෙන ඉන්නේ මූ ජනාධිපති වෙලා කියල.

  7. Saradiel says:

    මහා බැංකු හොරුන්ට චන්දෙ දෙන්න බූරුවෝ අපේ රටේ නැහැ

  8. Ranjan says:

    There is no point talking about the elections. The trend was shown at the 2018 local Govt. elections. Further evidence of trend is Elpitiiya elections held last month.