බුද්දදාස පන්නා දමා කඩුවෙල මුදාගනී.. විමල්ගේ ගෝලයා බුද්ධික කඩුවෙල නගරාධිපති වේ..

March 30, 2018 at 10:00 am | lanka C news
බුද්දදාස පන්නා දමා කඩුවෙල මුදාගනී.. විමල්ගේ ගෝලයා බුද්ධික කඩුවෙල නගරාධිපති වේ..

දීර්ඝ කාලයක් තිස්සේ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කල ජී.එච්. බුද්ධදාස මහතා පරාජයට පත් කරමින් එහි නව නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ බුද්ධික ජයවිලාල් මහතායි.

ඔහු වැඩ බාර ගැනීමේ උත්සවය ඊයේ දිනයේ පැවැත්වුයේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

බුද්ධික ජයවිලාල් මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන්නෙකු වන අතර විමල් වීරවංශ මහතාගේ සමීපතම හිතවතෙකුද වෙයි.

එම උත්සවය අමතමින් විමල් විරවංශ මහතා කියා සිටියේ මෙතෙක් කලක් මුදා නොගත් ප‍්‍රදේශයක්ව පැවති කඩුවෙල ඊයේ සිට නැවතත් මුදාගත් ප‍්‍රදේශයක් බවට පත්ව ඇති බවයි.

හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී සිය කොට්ටාශයද පරාජයට පත් වූ අතර නාගරික මන්ත‍්‍රී ධුරයකට හෝ පත්වීමට අපොහොසත් විය.

පරාජයෙන් පසු ඔහුගේ නිවසේ නිතරම පාහේ අමු සිංහලෙන් කාට හෝ බැණ වදිනු ඇසෙන බවද වාර්තා වෙයි.

44,639 Viewers

25 Comments to “බුද්දදාස පන්නා දමා කඩුවෙල මුදාගනී.. විමල්ගේ ගෝලයා බුද්ධික කඩුවෙල නගරාධිපති වේ..”

  1. PISSU PUSHA says:

    APPACHI MARUNA EKATA WENNETH OKAMA THAMI

    • Dubba says:

      ජවිපෙ යමරෙට කඩුවෙල බැහැගෙන වැඩ කළා. අන්තිමේදී UNP එක එක්ක එකතු වෙලාවත් බැරි උනා , හු හු හු.!

  2. Jeewantha says:

    Salute for people of Kaduwela to chase away mad Buddadasa.

    • somapala says:

      ඔය වගෙ (බුද්ධදාස) චව්ර රැජින පස්සෙ ගිය එවුන් වඳවෙලා දැන්. ගඟෙන් එගොඩහ දොම්පෙත් ඉන්නව ක්‍රීඩාංගනයක එයාගෙ නමත් තියෙනව. මිනිහත් විස්කි දේනුව පස්සෙ යන එකෙක්. ඒ වුනාට ඡන්ද තුන්සීයයි ගත්තෙ.

      • Samuvel says:

        අපි අහල නෑනේ බුද්දදාස මයිත්‍රි වඩනවා..

        • Asaranaya says:

          අහෝ! අබුද්දදාසට ගිය කල, යන්නට ඇත්තේ තව එක තැනකි, එය වල පල්ලටයි

      • ජයරත්න says:

        අඩේ සෝමෙ අයියෙ …අපේ උපාලි මහත්තයට අනං මනං කියනව නෙමේ ඈ… ගමේ මුනියා..ගොනා උනාට

    • sky says:

      Bravo! New Mayor of Kaduwela … My best wishes are with you.

  3. Gemunu Ruhuna says:

    බුද්ධදාස මහත්මයාට චන්දෙ නොලැබුනත් එතුමා පක්ෂ බේදයකින් තොරව කඩුවෙල දියුණු කලබව හැමෝම පිලිගන්නව. දැන් කයිවාරු නැතිව වැඩ පෙන්නුවොත් හොඳයි. පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය නොමිලේ ලබා දෙන බව කියල තිබුන. ඒවඉටු කරන්න.

    • Kadu-Ela Ankoora says:

      ඔව් ඔව් බාර් නම් කීයක් දියුණු කළාද ? පලාතෙම බාර් ටික පුත්තරයගෙම ඇඟේ ගැහුවා අනේ කාටවත් කරදරයක් නොකරන පරම පවිත්‍ර චේතනාවෙන්.
      ඒව අමතක කරමු . පලාතෙ හිටපු පාතාලයෝ එක සෙවනක් යටට ගත්ත එකම මදිද අප්පා. කප්පම් උනත් දෙතුන් දෙනෙකුට දෙන්න වෙන්නෙ නෑනේ එතකොට​.

    • Winsara says:

      owu wena mokekwath nathuwama, kerichcha hama ekema eyage nama athi thama.

    • Aurora says:

      බුද්ධදාස පසුගිය කාලයේ රටට පෙන්වූයේ තමුන් මහාම මෝඩයකු සහ දේශ ද්‍රෝහියකුය යන චිත්‍රයයි. ඒ අනුව යමින් ඔහු දේශපාලනයේ නියැලුනේ මූනත් එක්ක තරහට නහය කපාගන්නවා වැනි ප්‍රතිපත්තියකයි. විමල් සමඟ ඇති ආරෝව නිසාම සිරිසේන වෙතට ලංව මහින්දගේ පොහොට්ටුවට එකතුවීම තුල බුද්ධදාස රටට හතුරු බෙදුම්වාදීන්ට හා රටපාවා දෙන ද්‍රෝහීන්ගේ සහායකයකු වුණා.
      සිරිසේන හා එකතුවූ සියලුදෙනාගේම අනාගතය තීන්දුවන්නේ කුමන ආකාරයකටද යන්න රටට පෙන්වන පෙරමඟ සලකුණ කඩුවෙලින් බුද්ධදාස පෙන්වා ඇත.

      • OLU says:

        Congratulations !!!
        Mr.Buddhika …..Always render more and better service than is expected of you , no matter what your task may be…
        GOOD LUCK

    • Kaduwela Manussaya says:

      Kaduwela Diyunu Kale, Hitapu Municipal Commissioner Gunasekera Mahatthaya…

      Buddhadasa awurudu keeyak hitiyata karaganna beriwechcha weda da Gunasekera awata passe kale..

      Ettha eekayi…

      • SALMAL says:

        Congratulations!!! Mr. Buddhika …..
        Earn your success based on Service to others not at the expense of others

    • Saradiel says:

      බුද්ධික ජයවිලාල් මහතාට අපේ සුභ පැතුම්!!! …දැන් කඩුවෙල ජනතාවට බලාපොරොත්තුවක් ඇත ….
      එය ඉටු කිරීම ඔබතුමාගේ කාර්යයි
      ජාතික නිදහස් පෙරමුණට ජයවේවා !!!!

    • Mongel putha says:

      Oooiiii.budde thamusege ammata digital karala thiyenawada?

      • Abaran Sieya says:

        Buddadasage amma wala pallata gihin hungak kal. Eieta issella ehema kaladha dhanne naha.

  4. Pal says:

    KROAYA SAHA WAIRAYA PAMANAI API ABOUDDHA DASA GEN DAKKE.

    The new Mayer looks a genuine Character…

    Show your colors,young man..

  5. Niru says:

    Stop calling this idiot Buddadasa.

  6. Rohitha says:

    Editor, thank you for the funny last sentence of your news report.

  7. mike says:

    It is good to see that donkey(MANDA BUDDIKA DASA) who has not even passed grade 7 is defeated. We must regret for keeping him for so long. Now, investigations should be launched to find how that person earned so much of money? Wimal, This is very important !!!!!

  8. අ බූ දධ දාස says:

    හොර නාකි බුරන්නෝ. අ බූ දධ දාස අන්තිමට කෙලවා ගත්තා නේද? අනේ තොගේ උලව් කට දැන්වත් වහ ගෙන ඉක්මනින් නරකාදී පල. කඩුවෙල ජනතාවට ජය.

  9. තෙපානිස් says:

    “පරාජයෙන් පසු ඔහුගේ නිවසේ නිතරම පාහේ අමු සිංහලෙන් කාට හෝ බැණ වදිනු ඇසෙන බවද වාර්තා වෙයි”

    සමහරවිට ඒ බනින්නෙ බටකොල ආච්චිට විය හැකියි!

Main News