බුද්ද පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි…

September 5, 2021 at 3:00 pm | lanka C news
බුද්ද පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි…

පන්සල්වල බුද්ධ පූජාව තියාගන්නවත් සීනි කිලෝ එකක් ප‍්‍රමණවත් නැතැයි නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට සීනි කිලෝ එකක් මිලට ගැනීම සඳහා ජනතාව පෝලිමේ යන බවත් මේ ආකාරයට ගියොත් කොරෝනා සීනි පොකුරක් හැදී පස්වන රැල්ලක් ඒමට බැරිකමක් නැතැයිද උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සිය විහාරස්ථානයේදි මාධ්‍ය අමතමිනි.

23,387 views

44 Comments to “බුද්ද පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි…”

  1. සීනිකන්න එපා උන්නැහේ. අහවල් එක කුඩාවෙලා පන නැතිවෙනවා. හුජ්ජ ලෙඩේ හැදෙනවා. එතකොට කොහමද නර්ස් නෝනලා එක්ක රගපාන්නේ. තමුසෙව සතපහකටවත් ගණන් ගන්නේ නැතිවෙයි. අනේ තමුසේ ඔය කියන ප්‍රමානෙට සීනි කාලා මැරිලවත් යනවකෝ.
    මෙවැනි දුස්සීල චීවර ධාරීන් නිසා අද බුදුදහමට සිදුවී ඇතිදේ ඔබට පැහැදිලිවම පෙනේ. මේ චීවරධාරීන් පැවත එන්නේ නිර්මල බුදුදහමෙන් නොව ඉන්දියාවේ ජයිනයන් විසින් නිර්මාණය කරන ලද මහායානා බුද්ධාගමේ සාමාජිකයන් ලෙසය. නිර්මල බුදුදහම තුල ආමිස පුජා පිළිගෙන නැත. මෙය ගොතම බුදු රජාණන් විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන ලද දේය.

    • Hudson says:

      Hey Byson, Umbalawa moo choon karapu kale iwarai🤣 Dan pas padanguwe banapalla🤣

    • ප්‍රනීත් says:

      සහතික ඇත්ත. මේගොල්ලෝ පන්සල් කියලා මාලිගා හදාගෙන. අපිටත් පව් පුරෝගෙන ජීවත් වෙනවා.
      ඔය උන්නාන්සේ අභයාරාමය එහා පැත්තේ තියෙන පැල්පත් නිවාස වලින් දෙන දානයවත් වලදන්නේ නැහැ.

  2. saliya premasiri says:

    Suwuru porawagath Adamayek. Rajithata pirith nool benda, Jaathi-drohi ranil piligathha dus-seelayek

  3. Nariya says:

    Pujakayek nisaa mokuth kiyanna baha eth oya pujaka aduma daagatthu horu wanchakaarayo muttikasi kaarayo baala aparaada walkame yana ayath bebaddoth innabawanam dannawaa

  4. දේවක says:

    බුද්ධ පූජාවට සීනි කිලෝ එකක් තිබ්බොත්, බුදු රජානන් වහන්සේටත් දියවැඩියාව හැදෙයි.

  5. saman says:

    බුද්ධ පූජාව තියන්නේ සීනි වලින්ද. අහෝ කටකට ගියකලක්

  6. Ape Eka says:

    මෙයත් අර කෝටි අසූ පහෙන් කොටසක් අරගත්තා කෙනෙක්. මෙයාගෙන් පරිස්සම් වෙන්න.

  7. Angoda Buva says:

    සිවුරු පොරොවගෙන ශාසනයේ විනාශ කරන අමනයෙක්

  8. සම්පත් says:

    මේ වෙලාවේ සීනි නාස්ති කරන්න එපා බුද්ධ පූජාවට තියලා. පුලුවන් නම් දුප්පත් මිනිස්සුන්ට ඒ සීනි ටික බෙදලා දෙන්න.

  9. රාවණා says:

    හැම මගුලකටම කටදා ගෙන ශාසනයේ ගෞරවය මෙලෙසන මෙවන් භික්ශූන් පැවැදිකමට නිගාවක්.
    ජනතාවගේ රටේ සුභසාදනය බලන්නේ නැතිව

  10. සිරිමාන්න says:

    බිය සැක සංකාවෙන් අරමුණු සුන්ව විපිළිසර ජන මනස අමාදම් බිදකින් නිවා සනසවන්නට යතිවර සිත් පිබිදේවා!

Main News